~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kawda inne spin doctorsla ekek na:confused:
    maliya innawa ochcharai inne bowl karana un:sorry:
    අකිල වෙනුවට මාලිංග ආවා වෙනසක් නෑ වගේ හැබැයි ඉතින්. චන්දිමාල් එහෙම කලිනුත් ටීම් එකේ හිටියේ නෑ නෙ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Rick --- I've been to 300 versions of Earth's moon, including this one, and I've never seen signs of a "regular dude," as you describe him, hanging out up there.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අද 9/15


    අද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයයි.
    අද ලෝක ඉංජිනේරුවරුන්ගේ දිනයයි.

    අද 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙ ආරම්භක දිනයයි.

    :love::love::love:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අකිල වෙනුවට මාලිංග ආවා වෙනසක් නෑ වගේ හැබැයි ඉතින්. චන්දිමාල් එහෙම කලිනුත් ටීම් එකේ හිටියේ නෑ නෙ
    ow wenasak na kama athalaga:sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දොළහට විනාඩි හතරක් තියල ගුඩ් මෝනින් කියන්නේ මුන් :P

    දොළහට තප්පරේකට කලින් කිව්වත් ගුඩ් මෝනින් තමයි :P