~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔලුව රිදෙන්නෙ කොහොමද....?
දත නිසා... කට එපැයි රිදෙන්න

මංදා රිදෙනවා ඉතින්.......

:eek::eek::eek: ගැලෙව්වද දත

:no::no::no::no:රිදෙනකොට ගලවන්නෙ නැනෙ...හිරිවැටෙන්නෙ නැනෙ...
 

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔලුව රිදෙනවා දත නිසා 😭😭😭😭😭😭😭😭😭

    640-02771700en_Masterfile.jpg

    :D