~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තව දිනක් ගෙවුනා........
පෑල දිග අහසේ....
හුදෙකලා වි ඔහෙ පාවෙන
වලාවක් බදු ජිවිතෙ...
ඔබෙන් තොර වි අයාලෙ යන ජිවිතෙ....
තව දිනක් ගෙවුනා....

:(:(:(:(:(:(:(:(:(:(
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තව දිනක් ගෙවුනා........
    පෑල දිග අහසේ....
    හුදෙකලා වි ඔහෙ පාවෙන
    වලාවක් බදු ජිවිතෙ...
    ඔබෙන් තොර වි අයාලෙ යන ජිවිතෙ....
    තව දිනක් ගෙවුනා....

    :(:(:(:(:(:(:(:(:(:(

    24.gif
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තව දිනක් ගෙවුනා........
    පෑල දිග අහසේ....
    හුදෙකලා වි ඔහෙ පාවෙන
    වලාවක් බදු ජිවිතෙ...
    ඔබෙන් තොර වි අයාලෙ යන ජිවිතෙ....
    තව දිනක් ගෙවුනා....

    :(:(:(:(:(:(:(:(:(:(

    බඩජහරි කපුටා සේ මෙමා.........
    කෑවේ ජරාවක් රස දමා...........
    බඩ සුද්ද වෙන්නේ දැන් තමා.............
    හෝ......................වතුර නැති උනොතින් සොරි තමා......... හෝ............:sorry::sorry::sorry:
    බඩයන්නේ බුරුලින් දැන් තමා...... :(:(:(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බඩජහරි කපුටා සේ මෙමා.........
    කෑවේ ජරාවක් රස දමා...........
    බඩ සුද්ද වෙන්නේ දැන් තමා.............
    හෝ......................වතුර නැති උනොතින් සොරි තමා......... හෝ............:sorry::sorry::sorry:
    බඩයන්නේ බුරුලින් දැන් තමා...... :(:(:(

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඉතින් මසුයි කටුයි ඇරුනම තව කෑලි තියෙනවනේ ඔක්කොම සීය පැනල ඇති :yes:

    දේවාලේ පොලව ඉරිතලලා තියෙන්නේ මොකෝ කියල මම ඒත් කල්පනා කරේ දැන් තේරුනා වැඩේ :P


    17+:)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    හින්දි සින්දුවක තනුවට හදල තියෙන්නේ පුළුවන්නන් සින්දුව කියන්න.. ලගදි ආපු එකක් 90 ගණන් වැල එකක් නෙමෙයි :lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හින්දි සින්දුවක තනුවට හදල තියෙන්නේ පුළුවන්නන් සින්දුව කියන්න.. ලගදි ආපු එකක් 90 ගණන් වැල එකක් නෙමෙයි :lol::lol:

    කිසියම් මායාවක් පැතිර යමින්
    යමක් මතක් කරවමින් අමතක කරවයි.......
    කුමක් කරන්න ද කුමක් නොකරන්නද...........
    මේ හදවත කුමක් කරන්නද.....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කිසියම් මායාවක් පැතිර යමින්
    යමක් මතක් කරවමින් අමතක කරවයි.......
    කුමක් කරන්න ද කුමක් නොකරන්නද...........
    මේ හදවත කුමක් කරන්නද.....

    හානෙඑඑඑඑඑඑඑ... දිල් ක්‍යා කරේ........... :love::love::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගෙවුන අතිතයේ
    අමතක වු කතාවක
    සිටින මිතුරෙක් හදවතෙ
    ලැගුම් ගත හොත්
    එ හදවත කුමක් කරන්නද...............

    ඔන්න ඉතින් යන්තන් අහන එක නැවැත්තුවා.. දැන් අයිමත් පිස්සු හදවනවා.... මැට්ටි :frown::frown::frown:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචන්ලා හොදම යාළුවා ගැන ලියලා තියෙන සින්දු ටිකක් කියල්ලාකෝ
     
    • Like
    Reactions: Mal Baba