තව දිනක් ගෙවුනා........
පෑල දිග අහසේ....
හුදෙකලා වි ඔහෙ පාවෙන
වලාවක් බදු ජිවිතෙ...
ඔබෙන් තොර වි අයාලෙ යන ජිවිතෙ....
තව දිනක් ගෙවුනා....
![]()
තව දිනක් ගෙවුනා........
පෑල දිග අහසේ....
හුදෙකලා වි ඔහෙ පාවෙන
වලාවක් බදු ජිවිතෙ...
ඔබෙන් තොර වි අයාලෙ යන ජිවිතෙ....
තව දිනක් ගෙවුනා....
![]()






බඩජහරි කපුටා සේ මෙමා.........
කෑවේ ජරාවක් රස දමා...........
බඩ සුද්ද වෙන්නේ දැන් තමා.............
හෝ......................වතුර නැති උනොතින් සොරි තමා......... හෝ............
බඩයන්නේ බුරුලින් දැන් තමා......![]()







ඔව් ඉතින් මසුයි කටුයි ඇරුනම තව කෑලි තියෙනවනේ ඔක්කොම සීය පැනල ඇති![]()
දේවාලේ පොලව ඉරිතලලා තියෙන්නේ මොකෝ කියල මම ඒත් කල්පනා කරේ දැන් තේරුනා වැඩේ![]()
Bump



හින්දි සින්දුවක තනුවට හදල තියෙන්නේ පුළුවන්නන් සින්දුව කියන්න.. ලගදි ආපු එකක් 90 ගණන් වැල එකක් නෙමෙයි![]()
කිසියම් මායාවක් පැතිර යමින්
යමක් මතක් කරවමින් අමතක කරවයි.......
කුමක් කරන්න ද කුමක් නොකරන්නද...........
මේ හදවත කුමක් කරන්නද.....



හානෙඑඑඑඑඑඑඑ... දිල් ක්යා කරේ...........![]()
ගෙවුන අතිතයේ
අමතක වු කතාවක
සිටින මිතුරෙක් හදවතෙ
ලැගුම් ගත හොත්
එ හදවත කුමක් කරන්නද...............



ඔන්න ඉතින් යන්තන් අහන එක නැවැත්තුවා.. දැන් අයිමත් පිස්සු හදවනවා.... මැට්ටි![]()








dinner eka enakan balagena innawa....Moko wenne yalos..?![]()

Hello![]()
( rep back karala purudu nene puthii.. ?)

matath watee yannalu 8 denatai denna puluwan une pahugiya tikema 24k innalu 
