~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අඩෝ ගොඩක් තැන්ක්ස් මචං මේක පට්ට වටිනවා
    අනිත් එකත් හොදයි ඒක ටිකක් වැඩියි වගේ
    11+

    එකනේ මට හිතුනා වටියි කියල ;);)

    රෙප් බැක් කරා ඔන්න :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම නම් කියලා නැ තාම...යකො කියලා නම් කියලා තියෙ:dull:

    ඒවා කියන්නේ බැන්දට පස්සේ :lol:
    එතකොට බබා, සුදූ කෑලි හැලෙනවා :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුලක් නැ එයා මට කියනවාට වඩා මම නෙ එයාට ඔවා කියන්නෙ :cool::cool:..

    අනේ මෙහෙම කෙල්ලෙක් මටත් හොයලා දෙන්න දෙවියනේ :love:
    මන් මොන කුණුහරුපෙන් ඇමතුවත් මට ආදරෙන් කතාකරන කෙල්ලෙක් :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මෙහෙම කෙල්ලෙක් මටත් හොයලා දෙන්න දෙවියනේ :love:
    මන් මොන කුණුහරුපෙන් ඇමතුවත් මට ආදරෙන් කතාකරන කෙල්ලෙක් :rofl:

    😛😛😛😛😛කුනුහර්ප කිවිවාම ගුටි කන්නත් වෙනවා..එකටත් කැමති ද...:cool:එයාගෙයි මගෙයි කුනුහර්ප නම් මරු...😛"ඔයාට කිවිවා නේද මම,බබා ඔයාගෙ කන ඇහෙන්නෙ නැද්ද,ඔයාට සිංහල තෙරෙන්නෙ නැද්ද,"ඔවා තමා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මෙහෙම කෙල්ලෙක් මටත් හොයලා දෙන්න දෙවියනේ :love:
    මන් මොන කුණුහරුපෙන් ඇමතුවත් මට ආදරෙන් කතාකරන කෙල්ලෙක් :rofl:

    කොලුවෝ උඹට මම පීඑම් එකක් එව්වෝ. අර සිම්නෙති කොළ වලින් අශ්වයා හැදුවේ කොහොමද කියල අහල තිබ්බේ. ඒක.
     
    • Like
    Reactions: NK123

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    😛😛😛😛😛කුනුහර්ප කිවිවාම ගුටි කන්නත් වෙනවා..එකටත් කැමති ද...:cool:එයාගෙයි මගෙයි කුනුහර්ප නම් මරු...😛"ඔයාට කිවිවා නේද මම,බබා ඔයාගෙ කන ඇහෙන්නෙ නැද්ද,ඔයාට සිංහල තෙරෙන්නෙ නැද්ද,"ඔවා තමා

    :lol::lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොලුවෝ උඹට මම පීඑම් එකක් එව්වෝ. අර සිම්නෙති කොළ වලින් අශ්වයා හැදුවේ කොහොමද කියල අහල තිබ්බේ. ඒක.

    අඩෝ පට්ට බන් මන් කියෙව්වා.
    තව ටිකක් විස්තර දාල එකපාර ත්‍රෙඩ් එකක්ම දාපන්කෝ. අනිත් එවුන්ත් වටිනවා මේක
    11+
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ පට්ට බන් මන් කියෙව්වා.
    තව ටිකක් විස්තර දාල එකපාර ත්‍රෙඩ් එකක්ම දාපන්කෝ. අනිත් එවුන්ත් වටිනවා මේක
    11+

    ඒ වුනාට නිර්මාණයේ අන්තිමට ලොකු නිමාවක් දකින්න ලැබුනේ නෑ බන්.මොකද move ( පාරේ දුවන වාහනයක් සරසපු නිසා ) වෙන object එකකට ඒ වගේ දෙයක් කලේ first time. :confused::confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    😛😛😛😛😛කුනුහර්ප කිවිවාම ගුටි කන්නත් වෙනවා..එකටත් කැමති ද...:cool:එයාගෙයි මගෙයි කුනුහර්ප නම් මරු...😛"ඔයාට කිවිවා නේද මම,බබා ඔයාගෙ කන ඇහෙන්නෙ නැද්ද,ඔයාට සිංහල තෙරෙන්නෙ නැද්ද,"ඔවා තමා

    ඔය දැනට තත්වෙනේ
    බැදලා ළමයි දෙතුන් දෙනෙක් හැදුවට පස්සේ බලන්නකෝ :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    https://www.youtube.com/channel/UC-lHJZR3Gqxm24_Vd_AJ5Yw

    PewDiePie චැනල් එක රිෆ්‍රෙශ් කරල බලහන් සබ්ස් වැඩි වෙන විදිය :lol:

    :shocked::shocked::shocked::shocked:
    තප්පර දෙකකට සබ්ස් 4,5 වගේ වැඩි වෙනවා නේ ඕයි.... තව ටික දවසකින් ලෝක අන්තර්ජාල භාවිත කරන්නන්න්ගේ ගණනට එයි. මමත් සබ්ස්ක්රයිබ් කළා...... :)