අඩෝ ගොඩක් තැන්ක්ස් මචං මේක පට්ට වටිනවා
අනිත් එකත් හොදයි ඒක ටිකක් වැඩියි වගේ
11+

ඊටත් පස්සේ ගැනියේ,%%%%%,%%%% .....
නැ නැ මගේ එකනම් එහෙම දෙයක් නෙමෙයි.![]()

එහෙම නම් කියලා නැ තාම...යකො කියලා නම් කියලා තියෙ![]()

කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි මිත්රත්වය ගැන තියෙන සින්දු තියෙනවද?
ලව් නෙමේ

ඒවා කියන්නේ බැන්දට පස්සේ
එතකොට බබා, සුදූ කෑලි හැලෙනවා

..අවුලක් නැ එයා මට කියනවාට වඩා මම නෙ එයාට ඔවා කියන්නෙ..

අනේ මෙහෙම කෙල්ලෙක් මටත් හොයලා දෙන්න දෙවියනේ
මන් මොන කුණුහරුපෙන් ඇමතුවත් මට ආදරෙන් කතාකරන කෙල්ලෙක්![]()
එයාගෙයි මගෙයි කුනුහර්ප නම් මරු...අනේ මෙහෙම කෙල්ලෙක් මටත් හොයලා දෙන්න දෙවියනේ
මන් මොන කුණුහරුපෙන් ඇමතුවත් මට ආදරෙන් කතාකරන කෙල්ලෙක්![]()

කුනුහර්ප කිවිවාම ගුටි කන්නත් වෙනවා..එකටත් කැමති ද...
එයාගෙයි මගෙයි කුනුහර්ප නම් මරු...
"ඔයාට කිවිවා නේද මම,බබා ඔයාගෙ කන ඇහෙන්නෙ නැද්ද,ඔයාට සිංහල තෙරෙන්නෙ නැද්ද,"ඔවා තමා

https://www.youtube.com/channel/UC-lHJZR3Gqxm24_Vd_AJ5Yw
PewDiePie චැනල් එක රිෆ්රෙශ් කරල බලහන් සබ්ස් වැඩි වෙන විදිය![]()
කොලුවෝ උඹට මම පීඑම් එකක් එව්වෝ. අර සිම්නෙති කොළ වලින් අශ්වයා හැදුවේ කොහොමද කියල අහල තිබ්බේ. ඒක.
https://www.youtube.com/channel/UC-lHJZR3Gqxm24_Vd_AJ5Yw
PewDiePie චැනල් එක රිෆ්රෙශ් කරල බලහන් සබ්ස් වැඩි වෙන විදිය![]()

?අඩෝ පට්ට බන් මන් කියෙව්වා.
තව ටිකක් විස්තර දාල එකපාර ත්රෙඩ් එකක්ම දාපන්කෝ. අනිත් එවුන්ත් වටිනවා මේක