ඒ වුනාට නිර්මාණයේ අන්තිමට ලොකු නිමාවක් දකින්න ලැබුනේ නෑ බන්.මොකද move ( පාරේ දුවන වාහනයක් සරසපු නිසා ) වෙන object එකකට ඒ වගේ දෙයක් කලේ first time.![]()
ඒවුනාට ඒක වටිනවා බන්
උබලාගේ අශ්ව හිසේ frame එක දැක්කම මට මතක් උනේ මන් 3d වලින් චෙස් බෝඩ් එකේ knight ගේ ඔලුව හදපු හැටි

පුලුවන්නම් සම්පුර්න විස්තරයක් එක්ක ත්රෙඩ් එකක් ඇරපන්






