~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ වුනාට නිර්මාණයේ අන්තිමට ලොකු නිමාවක් දකින්න ලැබුනේ නෑ බන්.මොකද move ( පාරේ දුවන වාහනයක් සරසපු නිසා ) වෙන object එකකට ඒ වගේ දෙයක් කලේ first time. :confused::confused:

    ඒවුනාට ඒක වටිනවා බන්
    උබලාගේ අශ්ව හිසේ frame එක දැක්කම මට මතක් උනේ මන් 3d වලින් චෙස් බෝඩ් එකේ knight ගේ ඔලුව හදපු හැටි :lol:

    පුලුවන්නම් සම්පුර්න විස්තරයක් එක්ක ත්‍රෙඩ් එකක් ඇරපන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked::shocked::shocked::shocked:
    තප්පර දෙකකට සබ්ස් 4,5 වගේ වැඩි වෙනවා නේ ඕයි.... තව ටික දවසකින් ලෝක අන්තර්ජාල භාවිත කරන්නන්න්ගේ ගණනට එයි. මමත් සබ්ස්ක්රයිබ් කළා...... :)

    ජිල්මාට් එකක්වත්ද ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒවුනාට ඒක වටිනවා බන්
    උබලාගේ අශ්ව හිසේ frame එක දැක්කම මට මතක් උනේ මන් 3d වලින් චෙස් බෝඩ් එකේ knight ගේ ඔලුව හදපු හැටි :lol:

    පුලුවන්නම් සම්පුර්න විස්තරයක් එක්ක ත්‍රෙඩ් එකක් ඇරපන්

    එල. අනිත් එව්වයෙත් පොටෝස් ටික හොයල බලන්න ඕනේ. පස්සේ වෙලාවක නූලක් දාන්නම්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Oh My Friend (2011)

    2011-omf-03-350-s.jpg






    yalukama weradiyata therum ganna epa
    patta film eka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked::shocked::shocked:
    තප්පර දෙකකට සබ්ස් 4,5 වගේ වැඩි වෙනවා නේ ඕයි.... තව ටික දවසකින් ලෝක අන්තර්ජාල භාවිත කරන්නන්න්ගේ ගණනට එයි. මමත් සබ්ස්ක්රයිබ් කළා...... :)
    uba denda ban subs karanne mama hithanne uwa subs karala thiyenawa lankawe utube balana un hemoma wage:cool:
    ow u world record ekak thibbada koheda
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    nehe ban uba dekala thiyenawada samahara videos refresh karala balanakota views 100n 200n wedi wenawa e wage thamai godak denek sub karanakota reach wenawa hitu kiyala itin anith unuth sub karanawa

    උට සබ්ස්ලා මිලියන 66ක් හිටියට හැම වීඩියෝ එකේම විව්ස් තියෙන්නේ මිලියන 5ක් 6ක් :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/18

    අද ජාත්‍යන්තර ජලය තත්ත්ව පරික්ෂා කිරීමේ දිනයයි
    අද ජාත්‍යන්තර E-BOOK කියවන්නන්ගේ දිනයයි.