අවුරුදු ගානකින් පොතක් කියවල නෑ. (Ebook නෙමෙයි)

දැන් මතක් වෙනකොටත් හිනා 

ආදරය සපත්තුවට මාරු උනාද
![]()
අවුරුදු ගානකින් පොතක් කියවල නෑ. (Ebook නෙමෙයි)

ආදරේ ගැන ඔය වගේ දාර්ශනික සිතුවිලි පහල වෙන්නේ එක්කෝ හොඳටම ආදරෙන් මත් වෙලා නැත්තන් බූටක් කාල කියලයි මට නං හිතෙන්නේතාම මැහුවෙ නැ![]()

විරහවත් විටෙක සුන්දරයි

නැ දැන් බූට් සීන් එකක් නිසාලුනෙ මම විස්තර අහන්නෙ..මම කිවිවෙ තාම සපත්තුව මැහුවෙ නැ කියලා..

ඉස්සර අපි ඉස්කෝලෙට පොත් ප්‍රදර්ශයක් එනකන් බලන් ඉන්නේ පොත් උස්සන්නදැන් මතක් වෙනකොටත් හිනා
![]()
ආදරේ ගැන ඔය වගේ දාර්ශනික සිතුවිලි පහල වෙන්නේ එක්කෝ හොඳටම ආදරෙන් මත් වෙලා නැත්තන් බූටක් කාල කියලයි මට නං හිතෙන්නේ![]()

මේ පාර බේරෙන්න විදිහක් නැ වගෙ කටුස්..
මේ පාරවත් පොතක් අරගෙන කියවමු එහෙනම්![]()
උස්සපු පොත් කියෙවුව ද ඉතින්?

නැ දැන් බූට් සීන් එකක් නිසාලුනෙ මම විස්තර අහන්නෙ..මම කිවිවෙ තාම සපත්තුව මැහුවෙ නැ කියලා..
ආදරේ ගැන ඔය වගේ දාර්ශනික සිතුවිලි පහල වෙන්නේ එක්කෝ හොඳටම ආදරෙන් මත් වෙලා නැත්තන් බූටක් කාල කියලයි මට නං හිතෙන්නේ![]()
නැතුව..ඉස්සර පිස්සුවෙන් වගේ පොත් කියෙව්වා බන්.. පට්ට අසයි පොත් පත්තර කියවන්න... පස්සේ කොම්පියුටර් එකක් ගත්තා![]()

කාට කාටත් වුනේ ඕන තමයි ගොඩක් සාමාන්‍යයෙන් මනුස්සයෙක් ආදරය කියන්නේ මොකක්ද කියලා හිතන්න පටන් ගන්නේ ආදරය නැතිවෙද්දියි. ඒක සාමාන්‍ය ස්වභාවය.
ඒකයි මන් බුට් එකක් ගැන කිව්වේ

ඇයි පයින් ගන්නෙ අන්තිමේට