~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අවුරුදු ගානකින් පොතක් කියවල නෑ. (Ebook නෙමෙයි)

    ඉස්සර අපි ඉස්කෝලෙට පොත් ප්‍රදර්ශයක් එනකන් බලන් ඉන්නේ පොත් උස්සන්න :lol::lol: දැන් මතක් වෙනකොටත් හිනා :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම මැහුවෙ නැ 😛
    ආදරේ ගැන ඔය වගේ දාර්ශනික සිතුවිලි පහල වෙන්නේ එක්කෝ හොඳටම ආදරෙන් මත් වෙලා නැත්තන් බූටක් කාල කියලයි මට නං හිතෙන්නේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විරහවත් විටෙක සුන්දරයි

    කොයි දේත් සුන්දරත්වයක් දකින්න පුළුවන් බලන, හිතන විදිය අනුව :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැ දැන් බූට් සීන් එකක් නිසාලුනෙ මම විස්තර අහන්නෙ..මම කිවිවෙ තාම සපත්තුව මැහුවෙ නැ කියලා..

    ලොල් කුක්ක කිව්වම වැඩේ තේරුනේ :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර අපි ඉස්කෝලෙට පොත් ප්‍රදර්ශයක් එනකන් බලන් ඉන්නේ පොත් උස්සන්න :lol::lol: දැන් මතක් වෙනකොටත් හිනා :lol::lol:

    උස්සපු පොත් කියෙවුව ද ඉතින්?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආදරේ ගැන ඔය වගේ දාර්ශනික සිතුවිලි පහල වෙන්නේ එක්කෝ හොඳටම ආදරෙන් මත් වෙලා නැත්තන් බූටක් කාල කියලයි මට නං හිතෙන්නේ :P

    ;):cool:මේ පාර බේරෙන්න විදිහක් නැ වගෙ කටුස්..:sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ පාරවත් පොතක් අරගෙන කියවමු එහෙනම් ;)

    මේ පාරත් එච්චර තමයි. මේ අවුරුද්දෙත් පොත් කියවන්න අදහසක් නෑ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උස්සපු පොත් කියෙවුව ද ඉතින්?

    නැතුව..ඉස්සර පිස්සුවෙන් වගේ පොත් කියෙව්වා බන්.. පට්ට අසයි පොත් පත්තර කියවන්න... පස්සේ කොම්පියුටර් එකක් ගත්තා :(:(:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැ දැන් බූට් සීන් එකක් නිසාලුනෙ මම විස්තර අහන්නෙ..මම කිවිවෙ තාම සපත්තුව මැහුවෙ නැ කියලා..

    සාමාන්‍යයෙන් මනුස්සයෙක් ආදරය කියන්නේ මොකක්ද කියලා හිතන්න පටන් ගන්නේ ආදරය නැතිවෙද්දියි. ඒක සාමාන්‍ය ස්වභාවය.

    ඒකයි මන් බුට් එකක් ගැන කිව්වේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ ගැන ඔය වගේ දාර්ශනික සිතුවිලි පහල වෙන්නේ එක්කෝ හොඳටම ආදරෙන් මත් වෙලා නැත්තන් බූටක් කාල කියලයි මට නං හිතෙන්නේ :P

    නිර්මාණාත්මක මනසකට පුළුවන් තමන්ට සිදු නොවිච්ච දේවල් ගැන වුණත් සිදුවුණාටත් වඩා හොඳින් විස්තර කරන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැතුව..ඉස්සර පිස්සුවෙන් වගේ පොත් කියෙව්වා බන්.. පට්ට අසයි පොත් පත්තර කියවන්න... පස්සේ කොම්පියුටර් එකක් ගත්තා :(:(:(

    :lol::lol: කාට කාටත් වුනේ ඕන තමයි ගොඩක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාමාන්‍යයෙන් මනුස්සයෙක් ආදරය කියන්නේ මොකක්ද කියලා හිතන්න පටන් ගන්නේ ආදරය නැතිවෙද්දියි. ඒක සාමාන්‍ය ස්වභාවය.

    ඒකයි මන් බුට් එකක් ගැන කිව්වේ

    සිරාවටම.......තැන්ක්ස් ආ...:cool::cool:
    රේප් දෙන්න පුලුවන් උන ගමන් දෙනවා..
    මගෙ හොද මල්ලියා..............;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඇයි පයින් ගන්නෙ අන්තිමේට :P

    හරියටම හරි
    ජිවිතේ ඉදිරියට ඇවිදන් යන්න උදව් කරන සපත්තුවට අන්තිමට පයින් ගහලා විසිකරලා දානවා :(