~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔබේ ‍සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැඳින්නෙමී ප්‍රේමය හැඳින්නෙමී
    මේ ලෝ තලයේ

    :love::love::sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයේ ඇහුවා නේ ප්‍රශ්නයක් මම............ඉස්සල්ලාම තැන්ක්ස් කරනවා තමන්ගේ අදහස් කිවුවට.....
    මගේ අදහස මේකයි..........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ආදරේ කියන්නෙ ආදරේට..ආදරේ මේකයි කියලා කාටවත් නිර්වචන දෙන්න බැ..මොකද අපි එක නිර්වචනය කරන්නෙ අපේ අත්දැකිමෙන්.ආදරේ හැමොටම එකම අත්දැකිම දෙන්නෙ නැ...ජිවිතේ තියෙන්නෙ ජිවත් වෙන්න........ආදරේ තියෙන්නෙ ආදරේ කරන්න...හැමදෙම විදින්න...විදවන්න එපා කිසිම දෙයක්.

    ඔයා ඇහුවේ ආදරේ කියන්නේ චාරිත්‍රයක්ද කියලනේ :oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ඇහුවේ ආදරේ කියන්නේ චාරිත්‍රයක්ද කියලනේ :oo:

    ඔව්.මම ඇහුවෙ එක තමා.එත් කවුරුත් කිවිවෙ නැනෙ..නැ ආදරේ කියන්නෙ ආදරේට කියලා.........:dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්.මම ඇහුවෙ එක තමා.එත් කවුරුත් කිවිවෙ නැනෙ..නැ ආදරේ කියන්නෙ ආදරේට කියලා.........:dull:

    :dull::dull::dull:
    අපිට නම් ඕවා තේරෙන්නේ නැ. අපි තාම සූටි ළමයි :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආදරය සුන්දර වරදකි..කිසිදා සමාවක් නම් නැතේ... :no:

    ඇයි බන් ඒ වැරැද්ද කරන්න විතරක් අපිට නීතියෙනුත් උදව් කරන්නේ :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මාතෘකාව - රුපියල අවප්‍රමාණය වීම මගින් ඊසාන දිග මෝසම් වරුසාවට වන බලපෑම :yes:

    :lol::lol: රුපියල අවප්‍රමාණය වීම මත මෝසම් වැස්ස වැඩිවී දියවන්නා ඔය අසබඩ කුඩා පැළක විසූ යාචකයන් 225 දෙනෙකු ගසාගෙන යන ලදී.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ උනාට ඊයෙ දුන්න ටොක්ස් ටික:baffled::oo::nerd:

    ඊයේ මොකෙක්හරි මලගිය ප්‍රානකාරයෙක් මගේ ඇගට වැහිලා හිටියේ. ඌ කියපුවා තමයි. ඌව යවාගත්තෙත් බොහොම අමාරුවෙන්
    නැත්තන් මට ඕව ගැන වැඩි තේරුමක් නැ
     
    • Like
    Reactions: EK KILLER

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඊයේ මොකෙක්හරි මලගිය ප්‍රානකාරයෙක් මගේ ඇගට වැහිලා හිටියේ. ඌ කියපුවා තමයි. ඌව යවාගත්තෙත් බොහොම අමාරුවෙන්
    නැත්තන් මට ඕව ගැන වැඩි තේරුමක් නැ

    අනේ එකාට අදත් එන්න කියන්න කො..................
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයේ මොකෙක්හරි මලගිය ප්‍රානකාරයෙක් මගේ ඇගට වැහිලා හිටියේ. ඌ කියපුවා තමයි. ඌව යවාගත්තෙත් බොහොම අමාරුවෙන්
    නැත්තන් මට ඕව ගැන වැඩි තේරුමක් නැ

    එහෙනම් ඔයාට ඇල්ම බැල්ම හෙලන පාණාකාරියක් වෙන්න ඇති
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ එකාට අදත් එන්න කියන්න කො..................

    අනේ ඒකානම් එන්නැති තරමට හොදයි. ආවාම මගේ ඔළුව සම්පුර්ණයෙන්ම අවුල් කරලා යන්නේ :sorry::(