ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැඳින්නෙමී ප්‍රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ



ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැඳින්නෙමී ප්‍රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ



ඊයේ ඇහුවා නේ ප්‍රශ්නයක් මම............ඉස්සල්ලාම තැන්ක්ස් කරනවා තමන්ගේ අදහස් කිවුවට.....
මගේ අදහස මේකයි..........
.
.
.
.
.
.
.
.
ආදරේ කියන්නෙ ආදරේට..ආදරේ මේකයි කියලා කාටවත් නිර්වචන දෙන්න බැ..මොකද අපි එක නිර්වචනය කරන්නෙ අපේ අත්දැකිමෙන්.ආදරේ හැමොටම එකම අත්දැකිම දෙන්නෙ නැ...ජිවිතේ තියෙන්නෙ ජිවත් වෙන්න........ආදරේ තියෙන්නෙ ආදරේ කරන්න...හැමදෙම විදින්න...විදවන්න එපා කිසිම දෙයක්.

ආදරය සුන්දර වරදකි..කිසිදා සමාවක් නම් නැතේ...![]()

ඒකත් එහෙම ද? කවුද ඉතින් ඕව දන්නෙ. ඔයා ඇහුවේ ආදරේ කියන්නේ චාරිත්‍රයක්ද කියලනේ![]()

දිවුල්ගනේ මහත්තය තමා දන්නේ
ඒකත් එහෙම ද? කවුද ඉතින් ඕව දන්නෙ.
නෑ අද කට්ටිය නැහැනෙ. ඉතින් තාම මතෘකාවක් නෑ
ඔව්.මම ඇහුවෙ එක තමා.එත් කවුරුත් කිවිවෙ නැනෙ..නැ ආදරේ කියන්නෙ ආදරේට කියලා.........![]()




අපිට නම් ඕවා තේරෙන්නේ නැ. අපි තාම සූටි ළමයි![]()



ආදරය සුන්දර වරදකි..කිසිදා සමාවක් නම් නැතේ...![]()

අද මාතෘකාව - රුපියල අවප්‍රමාණය වීම මගින් ඊසාන දිග මෝසම් වරුසාවට වන බලපෑම![]()

රුපියල අවප්‍රමාණය වීම මත මෝසම් වැස්ස වැඩිවී දියවන්නා ඔය අසබඩ කුඩා පැළක විසූ යාචකයන් 225 දෙනෙකු ගසාගෙන යන ලදී. ආදරය සුන්දර වරදකි..කිසිදා සමාවක් නම් නැතේ...![]()

එ උනාට ඊයෙ දුන්න ටොක්ස් ටික![]()
ඊයේ මොකෙක්හරි මලගිය ප්‍රානකාරයෙක් මගේ ඇගට වැහිලා හිටියේ. ඌ කියපුවා තමයි. ඌව යවාගත්තෙත් බොහොම අමාරුවෙන්
නැත්තන් මට ඕව ගැන වැඩි තේරුමක් නැ
නීතියෙන් උදව් කරනවා කිවේඇයි බන් ඒ වැරැද්ද කරන්න විතරක් අපිට නීතියෙනුත් උදව් කරන්නේ![]()
ඊයේ මොකෙක්හරි මලගිය ප්‍රානකාරයෙක් මගේ ඇගට වැහිලා හිටියේ. ඌ කියපුවා තමයි. ඌව යවාගත්තෙත් බොහොම අමාරුවෙන්
නැත්තන් මට ඕව ගැන වැඩි තේරුමක් නැ
අනේ එකාට අදත් එන්න කියන්න කො..................


දිවුල්ගනේ මහත්තය තමා දන්නේ

