මොඩ කතාවක් නෙ.ඇපල් ඔනි තරම් ඊට කලිනුත් වැටුනා නේ.එවා පා වුනෙ නැනෙ
එක තමයි මාත් අහන්නේ...

මොඩ කතාවක් නෙ.ඇපල් ඔනි තරම් ඊට කලිනුත් වැටුනා නේ.එවා පා වුනෙ නැනෙ

එහෙම කියන්න බැහැනෙ එක මොහොතක දි තමයි සිතුවිලි උපදින්නෙ.

එක තමයි මාත් අහන්නේ...![]()
මෙන්න උත්තරේ....![]()
ලොකුවට උත්තර ටයිප් කරන්න බැ..නේල් ආර්ට් එකක් කරන ගමන්...



මොනා වුණත් මිනිසාගෙ නව නිර්මාණ මිනිසාගෙ උන්නතියට හේතුවෙන ඒවට වැඩිය වේගයෙන් අගතියට හේතුවෙන ඒව වෙන එක තමයි අවුල.


ගුගල් තමා හොඳමඒක ඇත්ත කොහොමත් ගොඩක් ඒව පාවිච්චි කරන්නෙ වැරදි විදියට. Tag, Search පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතර ව ගූගල් එක වුණත් පාවිච්චි කරල එළකිරි ත්රේඩ් එකක් හොයාගන්න පුළුවන්.
ගුගල් තමා හොඳම![]()

ඒකෙන් ලේසියි තමයි. මාත් පාවිච්චි කරනව ගූගල් එක එළකිරි එකේ ත්රේඩ් හොයාගන්න ගොඩක් වෙලාවට. Cement prasnayak tiyenawa ahannada?
“Tokyo Super +” kiyala ekak awiila tiyenawa fly ash kawalan karala. Samanyen ISO 107 thiyena cement thama concrete walata hondai kiyanne. Aluth eka ISO 1247
https://sinhala.srilankamirror.com/biz/10047-tokyo-cement-introduces-tokyo-super
Mata slab ekata dannai one
Danna kenek innawanan pahala tiyena mage thread ekata comment laranna
https://www.elakiri.com/forum/showthread.php?p=23651830#post23651830
දන්න කෙනෙක් කියයි. කොහොම වුණත් Cement - Blended hydraulic එකට තියෙන එක තමයි SLS 1247 කියල දාල තියෙන්නෙ.
http://www.gic.gov.lk/gic/pdf/31 items.pdf
http://www.inmetro.gov.br/barreirastecnicas/pontofocal/..\pontofocal\textos\regulamentos\LKA_28.pdf