ඔව් බන්....එහෙම හරි මතක් උනානෙ නෙහ්...![]()
වෙල්කම් ටු එළකිරි
ඔහොමම කලින් අකවුන්ට් එකත් කියාගෙන යමුද

ඔව් බන්....එහෙම හරි මතක් උනානෙ නෙහ්...![]()

වෙල්කම් ටු එළකිරි
ඔහොමම කලින් අකවුන්ට් එකත් කියාගෙන යමුද![]()


මෙන්න මේකේ 0.32වන විනාඩියේ යන සින්දුව අහපන්
ඒ කොල්ලාට පට්ටම ටැලන්ට් එකක් තියෙන්නේ
විනිශ්ච මණ්ඩලේ අන්දුන්කුන්දුන් වෙනවා
නදීක ගුරුගේ ගෙ සින්දුවක් කියන්නේ පට්ටම සින්දුවක්

අනේ ඩේට නෑනෙ...දොලහෙන් පස්සෙ තමා අහන්න වෙන්නෙ![]()
හානේ සීයේ මොකෝ මේ අලුත් ආත්මෙකින්අනේ ඩේට නෑනෙ...දොලහෙන් පස්සෙ තමා අහන්න වෙන්නෙ![]()

සීය? කෞද සීය?![]()
කොහොමද බන් අවුරුදු 10 ක් යුසර්නේම්, පාස්වර්ඩ් මතක තියන් හිටියේ
මටනම් අඩුම තරමේ මාස 2,3 කින්වත් ලොග් උනේ නැත්තන් අමතක වෙනවා

මණ්ඩපේ ......මොකෝ වෙන්නේ?![]()

මණ්ඩපේ ......මොකෝ වෙන්නේ?![]()
දෙනෙතෙ සරන්නෙ උමතුවකින් වාගෙ ආත්මයෙ ආත්මයෙ මං...
ඔබමයි පතන්නෙ උමතුවකින් වාගෙ ආත්මයෙන් ආත්මයෙ මං..
![]()
අලුත් ගෑල්ලමයෙක් ඇවිල්ල කට්ටිය එයා එක්ක කථාව.


ඇයි අනේ මැරෙන්ඩ වැටිලා පන ඇද ඇද හිටියේ සීයා කෙනෙක්සීය? කෞද සීය?![]()