~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් බන්....එහෙම හරි මතක් උනානෙ නෙහ්... :D;)

    වෙල්කම් ටු එළකිරි
    ඔහොමම කලින් අකවුන්ට් එකත් කියාගෙන යමුද ;)
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    වෙල්කම් ටු එළකිරි
    ඔහොමම කලින් අකවුන්ට් එකත් කියාගෙන යමුද ;)

    මොන කලින් එකව්න්ට් ද මේක විතරයි මට තියෙන්නෙ.. :yes::P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙන්න මේකේ 0.32වන විනාඩියේ යන සින්දුව අහපන්
    ඒ කොල්ලාට පට්ටම ටැලන්ට් එකක් තියෙන්නේ
    විනිශ්ච මණ්ඩලේ අන්දුන්කුන්දුන් වෙනවා
    නදීක ගුරුගේ ගෙ සින්දුවක් කියන්නේ පට්ටම සින්දුවක්

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මෙන්න මේකේ 0.32වන විනාඩියේ යන සින්දුව අහපන්
    ඒ කොල්ලාට පට්ටම ටැලන්ට් එකක් තියෙන්නේ
    විනිශ්ච මණ්ඩලේ අන්දුන්කුන්දුන් වෙනවා
    නදීක ගුරුගේ ගෙ සින්දුවක් කියන්නේ පට්ටම සින්දුවක්

    අනේ ඩේට නෑනෙ...දොලහෙන් පස්සෙ තමා අහන්න වෙන්නෙ :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ ඩේට නෑනෙ...දොලහෙන් පස්සෙ තමා අහන්න වෙන්නෙ :P

    12න් පස්සේ හරි අහපන්
    data ටිකක් ගියාට පාඩුවක් වෙන්නේ නැ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සීය? කෞද සීය? :eek:

    කොහොමද බන් අවුරුදු 10 ක් යුසර්නේම්, පාස්වර්ඩ් මතක තියන් හිටියේ
    මටනම් අඩුම තරමේ මාස 2,3 කින්වත් ලොග් උනේ නැත්තන් අමතක වෙනවා
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මුල්ම එක

    aiyo ur eating the village
    zw1dz9.jpg
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    කොහොමද බන් අවුරුදු 10 ක් යුසර්නේම්, පාස්වර්ඩ් මතක තියන් හිටියේ
    මටනම් අඩුම තරමේ මාස 2,3 කින්වත් ලොග් උනේ නැත්තන් අමතක වෙනවා

    මුල අමතක කරන්න බෑනෙ ඒකයි :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙනෙතෙ සරන්නෙ උමතුවකින් වාගෙ ආත්මයෙ ආත්මයෙ මං...
    ඔබමයි පතන්නෙ උමතුවකින් වාගෙ ආත්මයෙන් ආත්මයෙ මං..

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙනෙතෙ සරන්නෙ උමතුවකින් වාගෙ ආත්මයෙ ආත්මයෙ මං...
    ඔබමයි පතන්නෙ උමතුවකින් වාගෙ ආත්මයෙන් ආත්මයෙ මං..

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    කොහෙද මෙයා ඔයා ගිහින් හිටියේ?