~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඕවට නෑ බ්‍රහ්මචාරීව ඉන්නයි කල්පනාව

    ඒ මොක ද? සමහර කටුස්සියො පාට මාරු කරන හැටි දැකල බය හිතුන ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇහුව ඇහුව...දැන් උඹ මෙච්චර අහන්නේ, ඒ සින්දුව කියන්නේ ඔයාද ?:rolleyes:

    නැ බන් මන් ඒ සින්දුව අහලා හොල්මන් උනා
    උබලවත් හොල්මන් කරන්න ආස හිතුනා :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලි දැන් කෝ අර මතුවෙනව කිවුව ආදර සිතුවිලි ටික ගහගෙන ගියා ද?

    මතුවෙලා පිරිලා ඉතිරිලා යන්න ඔන්න මෙන්න තියෙන්නේ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රවීන් පට්ට දක්ෂයෙක්...
    ස්තූතියි බෙදාගත්තට ඒ සිංදුව...

    පුදුම දක්ෂයෙක්.
    සෑහෙන කාලෙකින් මෙච්චර දක්ෂයෙක් දැක්කේ

    :yes::yes::yes:
    නදීක ගුරුගේත් පිළිගත්තා මිනිහට වඩා හොදට කොල්ලා කිව්වා කියලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතුවෙලා පිරිලා ඉතිරිලා යන්න ඔන්න මෙන්න තියෙන්නේ :rofl:

    එහෙනම් දැන් පිටාර ගලයි. ඒකත් නරක නෑ. සිතුවිලි පිටාර ගලන එක
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර මගෙ ප්‍රශ්නෙ ට උත්තර දිලා මම කිවිවෙ ඔයා වගෙ කෙනෙක් ඉන්නවා කියලාඑකට වලියක් දාගත්තෙ..රෑ 9 ඉදන්...

    අහක ඉන්න අහිංසක මාව ඔය වලිවලට ගාවගන්න එපා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊට හොදා එ ඩෙටා වලින් michel vazquez ගෙ විඩියො එකක් බැලුවා නම්

    ඔය ඉතින් අපේ දේ අගය කරන්න දන්නැති හැටි