මම ඕවට නෑ බ්රහ්මචාරීව ඉන්නයි කල්පනාව
ළමයි මන් දාපු සින්දුව ඇහුවද?

පොඩි දුවගේ සිනා වැලයි...පොඩි පුතුගේ කතා පෙලයි![]()
ඇහුව ඇහුව...දැන් උඹ මෙච්චර අහන්නේ, ඒ සින්දුව කියන්නේ ඔයාද ?![]()

ඇයි අවුල්ද?
Ammooo cedaaaaaa moko meeee


මල්ලි දැන් කෝ අර මතුවෙනව කිවුව ආදර සිතුවිලි ටික ගහගෙන ගියා ද?

රවීන් පට්ට දක්ෂයෙක්...
ස්තූතියි බෙදාගත්තට ඒ සිංදුව...
පුදුම දක්ෂයෙක්.
සෑහෙන කාලෙකින් මෙච්චර දක්ෂයෙක් දැක්කේ



මතුවෙලා පිරිලා ඉතිරිලා යන්න ඔන්න මෙන්න තියෙන්නේ![]()
මම ඕවට නෑ බ්රහ්මචාරීව ඉන්නයි කල්පනාව
අර මගෙ ප්රශ්නෙ ට උත්තර දිලා මම කිවිවෙ ඔයා වගෙ කෙනෙක් ඉන්නවා කියලාඑකට වලියක් දාගත්තෙ..රෑ 9 ඉදන්...
අහක ඉන්න අහිංසක මාව ඔය වලිවලට ගාවගන්න එපා

කාටවත් හානී නැ
ඌරුමස් ටිකක් ගෙනෙන් එද්දි දැන් ලීගලයිස් කරලනෙ තියෙන්නෙ....![]()

ඊට හොදා එ ඩෙටා වලින් michel vazquez ගෙ විඩියො එකක් බැලුවා නම්
පිස්සු ද අනෙ...බොහොම සාමකාමීව විසදත්තාකාටවත් හානී නැ
![]()