~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ නමට ගෙදරට ලියුමක් ඇවිල්ලා

    ඔයා සමාගමක් රෙජිස්ටර් කරල තියෙනවා නම් එන වසරට අදාළ බදු ගෙවියයුතු බව මේ වසර තුලදී ලෙස සදහන් කරලා
    කොහොමද යස පාලන ආර්ථික හා බදු ප්‍රතිපත්තිය :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රට ඇතුලෙ නම් ඉතින් බලන්න මාලබේ මම හිතන්නේ පොඩි ප්ලේස් තියෙනවා

    ඒත් අවුට් ඩො නම් බැරි වෙයි පොඩි හෝල් එකක් සෙට් කරගත්තනම් ඉවරයි නෙ:eek:

    අනෙ මේ නටාගන්න..මාලබේ කොහෙද තියෙන්නෙ :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ තියෙන්නේ උබ හොයපු එක

    31KsCvbDRzL._SL500_AC_SS350_.jpg


    Desk Straight Rod Paper Holder Spike Stick Bill Fork

    එළ එළ ඔය හොයල දීල තියෙන්නෙ :D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්ත ළිඳේ. මොනා වුණත් මුත්ත යහතින් ඉන්න එක ගැන සතුටු වෙමු.

    මං ඉතින් මේ දවස්වල ලිදේනේ කොහොමත්:P මගේ පු*ට ලාදුරු හැදිලා නෑ ඇනිච්ච ගමන් බැළුවා පිටිපස්ස:sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ නමට ගෙදරට ලියුමක් ඇවිල්ලා

    ඔයා සමාගමක් රෙජිස්ටර් කරල තියෙනවා නම් එන වසරට අදාළ බදු ගෙවියයුතු බව මේ වසර තුලදී ලෙස සදහන් කරලා
    කොහොමද යස පාලන ආර්ථික හා බදු ප්‍රතිපත්තිය :lol:

    ඉතින් සමාගමක් නැද්ද ලියාපදිංචි කරල?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මමත් outdoor වෙඩින් කිහිපයකටම ගිහින් තියෙනවා. හැබැයි ක්‍රිස්තියානි මොඩල් එකට කසාද බැඳපු එව්වා.
    පල්ලියේ කටයුතු ඉවර වෙලා ඊට පස්සේ සනුහරේම වාහන වල නැගල හොටෙල් එකට යනවා.
    ඔයාට එහෙම කරදරයක් නෑනේ. ඔක්කොමදෙනා වෙලාවට තැනට ගියාම හරිනේ.
    ඇල්කඩුවේ හුන්නස් ෆෝල්ස් හොටෙල් එකත් ඔය වගේ සිරාම ලොකේෂන් එක.මාතලේ. ටිකක් වියදම් වෙයි.පොඩි පිරිසක් හින්දා අවුලක් වෙන එකක් නෑ ...

    දැනට හිතන් ඉන්නෙ යන සෙට් එක කලින් දවසෙ ගිහින් ඊලග දවසෙ එනවා කියලා..පොරුව ගහන කට්ටියයි පිරිමි ටිකයි විතරක් දවස් දෙකකට කලින් යනවා...අපි ගැනු අයයි චාරිත්‍ර කරන අයයි වෙඩිමට කලින් දවසෙ යනවා...එදා හවසම එයාලව එවලා අපි යනවා...ගෙදර ඇවිත් දවස් 3කට වගෙ පස්සෙ යාලුවන්ට පාර්ටි.එකක් දෙනවා...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාතෘකා කිහිපයක් ඔස්සේ සංවාදය ගලා යයි. මේක නිකන් පාටි එකක ග්ලාස් අතේ තියාගෙන දෙන්න තුන්දෙනා රංචු ගැහිලා තැන තැන පොඩි පොඩි කතා යන්නේ.
    අන්න ඒ වගේ.:D:D
    ඒ අතරේ උපුල් මාමා මැද්දෙන් ඇවිත් ගලක් උඩ පස්ස එළියේ දාගෙන ඉන්න පොටෝ ලින්ක් එකක් දැම්ම.:eek::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාතෘකා කිහිපයක් ඔස්සේ සංවාදය ගලා යයි. මේක නිකන් පාටි එකක ග්ලාස් අතේ තියාගෙන දෙන්න තුන්දෙනා රංචු ගැහිලා තැන තැන පොඩි පොඩි කතා යන්නේ.
    අන්න ඒ වගේ.:D:D
    ඒ අතරේ උපුල් මාමා මැද්දෙන් ඇවිත් ගලක් උඩ පස්ස එළියේ දාගෙන ඉන්න පොටෝ ලින්ක් එකක් දැම්ම.:eek::eek:

    :lol::lol: මාමගෙ පුරුද්දනෙ කොහොමත් ඒක