~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
tea.gif


තේ... ගෙනාව කට්ටියටම

කොපී ඔනි :)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nehe weda karanawa
    samanyen next year eke tax ewa kalin gewanna rule ekak kalin thibune ne ne
    samahara ewunta kalinma letter yawala kiyala thiyenawa company sansade group eke fb eke :(:(

    අවුරුද්දෙ Tax එක හැදෙන්නෙ නැතුව කොහොම ද ගෙවන්නෙ? :confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මොකෝ දුක හිතුනද ?:lol::lol::lol:
    Naked hiking කියන්නෙත් දැනට අවුරුදු 15 විතර උඩදී එංගලන්තේ සුද්දෙක් පටන් ගනිපු සංකල්පයක්.ඕකම තමා විකාශනය වෙලා සුද්දෝ ඔය වගේ දේවල් කරන්නේ. අපේ එව්වෝ ඔය කිසිම ගැලපීමක් හොයන්නේ බලන්නේ නැතුව කලිසම් ගලොනවා.
    මංගල වගේ කෙනෙක් දැක්ක නම්......

    පෙනේ රඟේ
    ගලොපු කලිසමේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හම්මට, තවත් ලක්සයක් විතර යයි, උට දෙන්නම.....:lol::lol::lol:

    එහෙම නැ අනෙ..අර චතුරගෙ වෙඩිම වගෙ තමා..අපෙ හුගක් වැඩ කරන්නෙ යාලුවො...:P
    අපි කාර්ඩ්ස් ගහන්නෙ නැ..බුලත් දෙන්නෙ..කෙක් පෙට්ටි අනන් මනන් නැ..දෙන්නම සුට්ස් රෙන්ට් කරන්නෙ..එක අනික බියුටිශන් මගෙ යාලුවෙක්...ෆොටො කරන්නෙ එයාගෙ යාලුවෙක්..ෆොටො විතරයි...විඩියෝ නැ.අනික ප්‍රිශූට් විකාරත් නැ.....පොරුවත් සිම්පල්. විදිහට හදන්නෙ...ඔවා හරියට ප්ලැන් කලාම මහ වියදමක් නැ....
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    තව ටිකකින් ගොරවන් නැතුව වැස්සොත් ගොඩ, වැඩ වගක් කරන්න තියෙනවා ලැප් එකේ :sorry:


    tea.gif


    තේ... ගෙනාව කට්ටියටම

    හොඳ වැඩක්. මේ වහින වෙලාවට වටිනව. ස්තූති වේවා
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බොමු බොමු
    මෙහෙ නම් ලොකු වැස්සකුත් එන්න හදන්නේ
    අකුණු ගහනවා

    බලාගෙන පරිස්සමෙන්...
    අකුණු අනතුරු... ගැනත් හිතන්න... විදුලිය එක්ක වැඩ කරද්දි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව ටිකකින් ගොරවන් නැතුව වැසොත් ගොඩ, වැඩ වගක් කරන්න තියෙනවා ලැප් එකේ

    දැන් ම කරන එක ‍තමයි හොඳ. නැත්තම් ෂුවර් නෑ වැස්ස ගැනනම්.