බලපන්
එහෙම නැ අනෙ..අර චතුරගෙ වෙඩිම වගෙ තමා..අපෙ හුගක් වැඩ කරන්නෙ යාලුවො...
අපි කාර්ඩ්ස් ගහන්නෙ නැ..බුලත් දෙන්නෙ..කෙක් පෙට්ටි අනන් මනන් නැ..දෙන්නම සුට්ස් රෙන්ට් කරන්නෙ..එක අනික බියුටිශන් මගෙ යාලුවෙක්...ෆොටො කරන්නෙ එයාගෙ යාලුවෙක්..ෆොටො විතරයි...විඩියෝ නැ.අනික ප්රිශූට් විකාරත් නැ.....පොරුවත් සිම්පල්. විදිහට හදන්නෙ...ඔවා හරියට ප්ලැන් කලාම මහ වියදමක් නැ....

2019 අප්‍රේල් වෙනකොට 200ට යනවලු
කොහොමද සැප
එකනෙ මම කිවිවෙ....චතුරගෙ වගෙ කියලා...
හැබැයි එච්චර ආටොප නම් නැ...![]()

අපේ රටේ ගැනු ළමයින්ගේ තාම උනන්දුවක් නැ වගේ නේද![]()

ලක්ෂ දහයෙන් ශේප් වෙන්නද ඕනා
ඉතින් මචං සේරම යාළුවො කරන නිසා කෑම වලටයි ඇදුම් රෙන්ට් කරන්නයි විතරයි නෙ සල්ලි යන්නෙ ලක්ෂ දහයක් යන්නෙ නැහැ ඕකට![]()
නෑනේ....මගේ ෆේස්බුක් එකේ ඉන්න ගෑනු ළමයි කිහිප දෙනෙකුට සජෙස් කළා.....උන්ටික මාව බ්ලොක් කළා.....(ජෝක් හොඳේ )
බොරු කියන්න ඕනේ නෑනේ මම තනියෙම ජංගල් ගිහින් තියේ. දවස් ගණන් ඉඳලත් තියේ,තනියෙම කෑම්ප් කරලත් තියේ,
හෙලුකොට්ටෙන් අවිදලත් තියේ, නාලත් තියේ.....![]()

නැ....ලංකාවෙ නැනෙ අපි දෙන්නම.එකනෙ අවුල..මාත් හෙට අනිද්දට ආයෙ යන්න ඔනි.එයා දැනටම රට..ආයෙ අපි වෙඩිමෙන් පස්සෙත් යනවා නෙ...මෙහෙ එක්කෙනෙක් හරි ඉන්නවා නම් ලෙසි...එත් මට බැ අප්පා ඔවට මහන්සි වෙන්නමම කිවුවා දෙන්නා එක්ක පැනලා යමු කියලා..එතකොට ඔය ගානත් ඉතිරි නේ
![]()

ඔව් බොරු ආටෝප නම් වැඩක් නැ
හැබැයි photography, videography හොදට තියෙන්න ඕනේ. ඒකනේ කවදාහරි මතක් වෙන්න ඉතුරු වෙන්නේ
එකපාරනේ බදින්නේ ඒ නිසා හොදට හොයලා බලලා කරන්න![]()
![]()
![]()
උගේ පවුලේ උන්ගෙ ඉඳලා මඩ ගැහුවා
රට වටේ ඌට මරණ පෝස්ටර් ගැහුවා
සිංදු කියනවා මෙලෝ රහක් නැහැ කිවවා
පත්තර වලින් ගෑණු කිචෙක් කිව්වා
අහවල් තැන්වල අස්සන් දානවා කිව්වා
අද ඌව හදවතේ තරුව වෙලා
බලපන් එකෙත් හැටි

![]()
![]()
උගේ පවුලේ උන්ගෙ ඉඳලා මඩ ගැහුවා
රට වටේ ඌට මරණ පෝස්ටර් ගැහුවා
සිංදු කියනවා මෙලෝ රහක් නැහැ කිවවා
පත්තර වලින් ගෑණු කිචෙක් කිව්වා
අහවල් තැන්වල අස්සන් දානවා කිව්වා
අද ඌව හදවතේ තරුව වෙලා
බලපන් එකෙත් හැටි

තියේ? උබ jaela කියල ෂුවර්ද

ඉතිං අයියෝ දෙන්න එක්ක එහෙදි බඳින්නකෝ.වැඩේ ඉවරනේ.පස්සේ කාලෙක ලංකාවට ඇවිදින් පාටි එකක් ගන්න. එතකොට සමහරවිට ළමයිනුත් ඉඳීවි...![]()
මම වෙන රටක
යන්නෙ වෙනම රටකට