අහ එහෙම කියන්න එපැයියාලුවො කලා උනත් එයාලටත් පොඩි ගානක් හරි දෙන්න එපැයි...දැන් මගෙ ඇදුම රෙන්ට් කරනවා කිවිවට මම එකෙ හැදුම් කුලිය දෙනවා..මොකද එයා රෙදි දාලා නෙ කරන්නෙ..මම නෙ ෆස්ට් කෙනා.එයා වෙන වියදම් ගන්නෙ නැ...එවගෙ..
සයිස් එකට මහන්න අම්බානෙක රෙදි යනව ඇති
අයි තින්ක්

මෙහෙමයි මට පේන විදියට එළියේ වෙඩින් එකක් කරනවට වඩා ලාභයි පොඩි හෝල් එකක කරන එක අඩුවට ලස්සන හෝල් තියෙනවා ඕන තරම්

මේකප් නාගෙන දාඩිය නාගෙන අවුට් ඩො වල රස්තියාදු වෙනවට වඩා ඒක හොඳයි සහ ලාබයි
සිනමන් එකේ අවුට් සයිඩ් එක ගණන් වැඩි උන්ගේ ඉන්ඩෝ හෝල් එකට වඩා



මම වෙන රටක




