~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යාලුවො කලා උනත් එයාලටත් පොඩි ගානක් හරි දෙන්න එපැයි...දැන් මගෙ ඇදුම රෙන්ට් කරනවා කිවිවට මම එකෙ හැදුම් කුලිය දෙනවා..මොකද එයා රෙදි දාලා නෙ කරන්නෙ..මම නෙ ෆස්ට් කෙනා.එයා වෙන වියදම් ගන්නෙ නැ...එවගෙ..
    අහ එහෙම කියන්න එපැයි
    සයිස් එකට මහන්න අම්බානෙක රෙදි යනව ඇති
    අයි තින්ක් :lol:


    මෙහෙමයි මට පේන විදියට එළියේ වෙඩින් එකක් කරනවට වඩා ලාභයි පොඩි හෝල් එකක කරන එක අඩුවට ලස්සන හෝල් තියෙනවා ඕන තරම් :yes:

    මේකප් නාගෙන දාඩිය නාගෙන අවුට් ඩො වල රස්තියාදු වෙනවට වඩා ඒක හොඳයි සහ ලාබයි

    සිනමන් එකේ අවුට් සයිඩ් එක ගණන් වැඩි උන්ගේ ඉන්ඩෝ හෝල් එකට වඩා :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    38912114_1395154310617144_5060856275223445504_n.jpg
    r5itvck.jpg


    උගේ පවුලේ උන්ගෙ ඉඳලා මඩ ගැහුවා
    රට වටේ ඌට මරණ පෝස්ටර් ගැහුවා
    සිංදු කියනවා මෙලෝ රහක් නැහැ කිවවා
    පත්තර වලින් ගෑණු කිචෙක් කිව්වා
    අහවල් තැන්වල අස්සන් දානවා කිව්වා

    අද ඌව හදවතේ තරුව වෙලා
    බලපන් එකෙත් හැටි


    කවුද ඉතින් කොල්ලො ම නෙ ඉරිසියාවට කළේ එහෙම. කෙල්ලො ටික කැමති නිසා පොරට.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    38912114_1395154310617144_5060856275223445504_n.jpg


    උගේ පවුලේ උන්ගෙ ඉඳලා මඩ ගැහුවා
    රට වටේ ඌට මරණ පෝස්ටර් ගැහුවා
    සිංදු කියනවා මෙලෝ රහක් නැහැ කිවවා
    පත්තර වලින් ගෑණු කිචෙක් කිව්වා
    අහවල් තැන්වල අස්සන් දානවා කිව්වා

    අද ඌව හදවතේ තරුව වෙලා
    බලපන් එකෙත් හැටි


    හැමෝටම සින්දු ලියන්නයි,කියන්නයි බෑනේ. දක්ෂයා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එයා වෙන රටක:(මම වෙන රටක:(යන්නෙ වෙනම රටකට:D

    මොන *&^*&%& ෆ්‍රෙන්....උඹේ මගුල උඹම කොර ගනින්.....:angry::angry::angry:
    අර කිව්වා වගේ ත්‍රෙඩ් එකක් දාන්න....උත්තර හම්බුවෙයි.:yes::yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවුද ඉතින් කොල්ලො ම නෙ ඉරිසියාවට කළේ එහෙම. කෙල්ලො ටික කැමති නිසා පොරට.

    මූ දැන් ඩ්‍රෙස් කරන විදිය දැකලා තියේද
    පට්ටම professional ලුක් එකක් තියෙන්නේ
    පිටරටක artist කෙනෙක් වගේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහ එහෙම කියන්න එපැයි
    සයිස් එකට මහන්න අම්බානෙක රෙදි යනව ඇති
    අයි තින්ක් :lol:


    මෙහෙමයි මට පේන විදියට එළියේ වෙඩින් එකක් කරනවට වඩා ලාභයි පොඩි හෝල් එකක කරන එක අඩුවට ලස්සන හෝල් තියෙනවා ඕන තරම් :yes:

    මේකප් නාගෙන දාඩිය නාගෙන අවුට් ඩො වල රස්තියාදු වෙනවට වඩා ඒක හොඳයි සහ ලාබයි

    සිනමන් එකේ අවුට් සයිඩ් එක ගණන් වැඩි උන්ගේ ඉන්ඩෝ හෝල් එකට වඩා :lol::lol:

    බැ බබො...ඔවා කරදර..මම ආස පොඩි තැනක..පොඩියට ගන්න...අනික මෙකප් නාගෙන දාඩිය දාන්නෙ ඔවායෙ..මහ පාන්දර ඉදන් ඇදගෙන..එහෙම බැ...දැනට මම හිතන් ඉන්නෙ ගවුමක් අදින්න..බලමු..අම්මා කැමති නැ එකට..එත් මම ආසයි පහසුයි නෙ...:cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිපියල බාල්ලු වෙන විදිය දැකල රුපියල් දෙකට හරි හිනා :lol::lol:

    වෙන මුදල් ඒකකයකට හිනා ගියා කිවුවනම් තව කමක් නැහැනෙ. :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් මාතෘකා - සාරාගේ වෙඩින් එක, අලුත් බදු ප්‍රතිපත්ති හා ඩොලරය ඉහළයාම, ඩෝඩෝගේ naked-hiking, ශිහාන් :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මූ දැන් ඩ්‍රෙස් කරන විදිය දැකලා තියේද
    පට්ටම professional ලුක් එකක් තියෙන්නේ
    පිටරටක artist කෙනෙක් වගේ
    ඌට ඕවා නිකන් හම්බෙනවා බන්

    මතකයි ඌ ආපු කාලේ උගේ ජන්ගියටත් ස්පොන්සර් කරන්න සෙට් අවා බන් :yes::yes:
    එක්තරා එහෙම බ්‍රෑන්ඩ් එකකින් ප්රෝපොසල් එකක් හිටන් ඇවිත් තියෙනවා