~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කටුස්ස හිමින්ම මණ්ඩපෙන් සම්මාන මේසෙට පැන්නා නෙහ් ?
    දැන් මම හිතන්නේ පරාලෙට වෙලා නිදිද කොහෙද...:yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිහිනය අද්දර විරුව ජායා
    මැවිලා ඇත සදා......
    සිතුවිලි සහසක් නෙතු අග මයා
    රැඳිලා හිනහුනා...
    සුසුමක රන්දලා.. හුළගේ පාකරලා..
    සිහිනෙන් ආදර ගියක තනුවක්

    මා ලීවා....
    සුරංගනාවී....

    සුරංගනාවී....

    සුරංගනාවී.... ඔබ කොහිදෝ


    සුරංගනාවී....

    සුරංගනාවී....

    සුරංගනාවී.... ඔබ කොහිදෝ

     
    • Like
    Reactions: EK KILLER

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කටුස්ස හිමින්ම මණ්ඩපෙන් සම්මාන මේසෙට පැන්නා නෙහ් ?
    දැන් මම හිතන්නේ පරාලෙට වෙලා නිදිද කොහෙද...:yes::yes:

    මුත්තා ඌට කැහැටු කටුස්සියක් ජෝඩු කලා විතරයි පොර මාරු...
    ලැජ්ජ හිතිල මයෙ හිතේ
     
    • Like
    Reactions: EK KILLER

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    42438080_248639169132075_4268101171756924928_n.png

    මාළු එක්ක කුඩු විකුණන එක පරණ ක්‍රමයක් නේ....ඕක මුලින්ම කලේ මන්නාරමේ මිනිස්සු. ඉන්දියාවේ ඉඳල ලංකාවට කුඩු ගේන්න.
    පුල්මුඩේ ධීවරයොත් ඔය වැඩේ කරනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාළු එක්ක කුඩු විකුණන එක පරණ ක්‍රමයක් නේ....ඕක මුලින්ම කලේ මන්නාරමේ මිනිස්සු. ඉන්දියාවේ ඉඳල ලංකාවට කුඩු ගේන්න.
    පුල්මුඩේ ධීවරයොත් ඔය වැඩේ කරනවා.
    parana system thama use karanne thama
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    parana system thama use karanne thama

    පරණ ක්‍රම තමා ඉතින්......
    පුල්මුඩේ එක පාරක් බෝට්ටුවේ යට පැත්තේ ෆයිබර් වලින් අලවල හංගල ගෙනල්ලා මාට්ටු වුනා....බෝට්ටුව අතුල කොච්චර චෙක් කලත් අහුවෙන්නේ නෑ . මොකද බෝට්ටුවේ යටි පතුලනේ හංගල තියෙන්නේ.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ප්‍රමාදය පසුතැවීමට හේතු වේ....
    ගොඩක්ම අපි කලේ සරාට හෝටලයක් හෙව්වා, අහවල් දවසට.:P:P
    එයාගේ කැටයම් වාගයක් තිවුනනේ එව්වට පෑහෙන එකක් හොයන්න ටිකක් අමාරුයි ඕන්....:baffled::baffled:
    අනිත් දවසේ වෙලාවට එන්න ඕනේ හොඳේ.....:yes::yes:

    :D:D ස්තුතියි updates කිව්වට. වැඩත් එක්ක free වෙලාව තිබ්බොත් අනිවාර්යෙන් වෙලාවට එනව. :yes::yes:

    මන් කියෙව්ව ඔක්කොම. ඔය කියන විදිහට outdoor කරන ඒවට තමයි වැඩියෙන්ම වියදම යන්නේ. photos වුනත් ලේසියෙන් ගන්න බැ. මන් ටිකක් photography දන්න හන්ද කියන්නේ. outdoor ගනිද්දි shutter speed ගොඩක් අඩුයි(1/4000sec for beach). ඒ කියන්නේ ඒකට මූනූ ටික dark නොවෙන්නනන් හොඳ equipment + හොඳ photographer කෙනෙක් ඕන. ඒත් දැන් ඉන්න අය packages දෙන හන්ද no idea තමයි ඉතින් . පොරැවත් වෙනම එකක් වෙන්න ඕනනේ එළියට ඔරොත්තු දෙන. outdoor හිතනන්වනන් මන් හිතන්නේ negombo/හික්කඩුව/ගාල්ල වගේ (මගේ idea එක). මොකද outdoor places වැඩි නිසා competition එක වැඩියි. අඩු ගානට හොයන්න පුලුවන් වෙයි. ඒත් අවුරැද්දකටවත් කලින් book කරන්න ඕන සමහර places දැන්. place එකට යන ගාන අඩු කරොත් total එක ගොඩක් අඩුයි; සමහරැ ඒ නිසා තමා weddings ගෙවල්වල ගන්නේ.

    ඒ ඇරෙන්න මන්නන් wedding ගැන දන්නැ. මට බඳින්න කෙනෙක් ඇත්තෙත් නැ. අනික සාමාන්‍යයෙන් ලක්ශ 30ක්~40ක් වත් යනවනෙ ලංකාවේ දැන්. ඕවට වියදන් කරන්න සල්ලිත් ඕනනේ. නැත්තන් කෙල්ලත් අඬන්න ගන්නවනේ අරක ඕන මේක ඕන කියල :angry: සාමාන්‍ය දැනීම තියෙන කෙල්ලෙක්නන් ඔන්න ලක්ශ 23න් වගේ ශේප්. ඒක හන්ද මන් දන්නැ ඕව ගැන වැඩියම ඉතින්. දන්නවනන් කියනව. :dull::dull:

    අමාරුවේ නොවැටි බඳිමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1668571


    මගුලක් ද කරන්නේ??? part 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1440283


    මගුලක් ද කරන්නේ??? part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1469148

     
    Last edited:
    • Like
    Reactions: NK123

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය මනුස්සයට මක් වෙලාද මේ ආත්මේ මාරුකරලා තියෙන්නේ :oo:

    කලින් ආත්මේ කාගෙන්ද අතවරේකට ලක්වෙලා.. දැන් සමාජෙට මුණ දෙන්න බැරුව ආත්මේ මාරු කරගෙන ආවේ ඔය... :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/25

    අද දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතයි.

    තල්දුවේ සෝමාරාම හිමි විසින් හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ අද වැනි දිනකයි (වර්ෂ 1959)

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ඉන්දියන් කාන්තා කණ්ඩායම අතර පස්වනT20 තරගය
    
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද 9/25

    අද දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතයි.

    තල්දුවේ සෝමාරාම හිමි විසින් හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ අද වැනි දිනකයි (වර්ෂ 1959)

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ඉන්දියන් කාන්තා කණ්ඩායම අතර පස්වනT20 තරගය
    

    ආ කැලැන්ඩරෙ :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අද ඉඳන් පට්ට ගහන එක..... ඊයේ එනකොට බස් එකේ රේඩියෝ එකෙන් සෙට් උනේ... :love::love:

     
    Last edited: