කටුස්ස හිමින්ම මණ්ඩපෙන් සම්මාන මේසෙට පැන්නා නෙහ් ?
දැන් මම හිතන්නේ පරාලෙට වෙලා නිදිද කොහෙද...

දැන් මම හිතන්නේ පරාලෙට වෙලා නිදිද කොහෙද...




අජිත් බණ්ඩාරගෙනම් ගිය අවුරුද්දෙ ද කොහෙදත් සිංදුවක් ආව. මලිත්ගෙත් ආව සිංදුවක්.

කටුස්ස හිමින්ම මණ්ඩපෙන් සම්මාන මේසෙට පැන්නා නෙහ් ?
දැන් මම හිතන්නේ පරාලෙට වෙලා නිදිද කොහෙද...![]()
parana system thama use karanne thamaමාළු එක්ක කුඩු විකුණන එක පරණ ක්‍රමයක් නේ....ඕක මුලින්ම කලේ මන්නාරමේ මිනිස්සු. ඉන්දියාවේ ඉඳල ලංකාවට කුඩු ගේන්න.
පුල්මුඩේ ධීවරයොත් ඔය වැඩේ කරනවා.
parana system thama use karanne thama
ප්‍රමාදය පසුතැවීමට හේතු වේ....
ගොඩක්ම අපි කලේ සරාට හෝටලයක් හෙව්වා, අහවල් දවසට.
එයාගේ කැටයම් වාගයක් තිවුනනේ එව්වට පෑහෙන එකක් හොයන්න ටිකක් අමාරුයි ඕන්....
අනිත් දවසේ වෙලාවට එන්න ඕනේ හොඳේ.....![]()

ස්තුතියි updates කිව්වට. වැඩත් එක්ක free වෙලාව තිබ්බොත් අනිවාර්යෙන් වෙලාවට එනව. 

සාමාන්‍ය දැනීම තියෙන කෙල්ලෙක්නන් ඔන්න ලක්ශ 23න් වගේ ශේප්. ඒක හන්ද මන් දන්නැ ඕව ගැන වැඩියම ඉතින්. දන්නවනන් කියනව. 

ade sachiya witharane ban inne ube eke...harima kanagaatui....



ඔය මනුස්සයට මක් වෙලාද මේ ආත්මේ මාරුකරලා තියෙන්නේonna ube thawa kotuwak wadi unaa..![]()
gm all![]()
ඔය මනුස්සයට මක් වෙලාද මේ ආත්මේ මාරුකරලා තියෙන්නේ![]()


අද 9/25
අද දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතයි.
තල්දුවේ සෝමාරාම හිමි විසින් හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ අද වැනි දිනකයි (වර්ෂ 1959)
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ඉන්දියන් කාන්තා කණ්ඩායම අතර පස්වනT20 තරගය
