~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ආ එක තමයි.. කොහෙද ඉතින් අපිට ඔහොම කියන්න වෙන්නේ.. කෙල්ලෙක් කෙසේ වෙතත් වෙන මොකක්හරි දෙයක් හම්බුනාම තමයි... :lol::lol::lol::lol:

තනිකඩ හොදයි අප්පා..කඩ දෙකකට වඩා.......
 

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
profilepic383326_4.gif
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආප් මුජේ අච්චේ ලගනෙ ලගෙ කියන්නෙ ඉතින් ඔබව මගෙ සිතට ඇල්ලුවා කියන එක නේ.සරල බාසාවෙන් කිවුවොත් මම ඔයාට කැමති.....ඉතින් ඔයාගෙ හිත ගියේ කාටද...........

    අම්මට හුඩු හින්ඳිත් දන්නවද?