ඔහොම දැම්මෙ මොකෝ?
ඔව් ඉතින් ඔයාගෙ හිතට හරියන්නෙ නැත්තම් ඉතින් හරියන්නෙ නැහැනෙ.
කට්ටිය යාළුවගේ පොටෝ දාන්න කිව්වොත් කියල දැම්මේ

ඔහොම දැම්මෙ මොකෝ?
ඔව් ඉතින් ඔයාගෙ හිතට හරියන්නෙ නැත්තම් ඉතින් හරියන්නෙ නැහැනෙ.

ඒකාලේ නීති දාන්න බෑනේ
දැන් ඕන නීතියක් දාන්න පුළුවන් අයිතිය තියෙන නිසා![]()

කට්ටිය යාළුවගේ පොටෝ දාන්න කිව්වොත් කියල දැම්මේ![]()
තමන්ව විශ්වාස කරලනෙ ඒ පොටෝ දෙන්නෙ. ඒක නිසා මොන දේ වුණත් ඒ විශ්වාසය තියන්න ඕන.



තමන්ව විශ්වාස කරලනෙ ඒ පොටෝ දෙන්නෙ. ඒක නිසා මොන දේ වුණත් ඒ විශ්වාසය තියන්න ඕන.

මගෙ "ඒව" නොදැකපු කෙනෙක් නෑ මේ කිරියෙ...![]()


ඕක ඉතින් සෑහෙන ගැටලු සහගත අවස්ථාවක්. පැති ගනනාවක් තියෙනවනෙ.

ඉතින් මාත් කිරියෙනෙ ඉන්නෙ. මං ඔයාව දැකල් නැහැනෙ![]()
ඔයා විස්වාසෙ තියන එක්කෙනානෙ...අනේද කියන්නෙ![]()


ඔව් ඒකෙන් කෙල්ලට අසාධාරණයක් වෙන්න පුළුවන්
දෙන්නට දෙන්නා තේරුම් අරන් අවට සමාජය ගැන දැනුවත්ව ජිවත් වෙනවනම් ඕවා ප්‍රශ්න නෙමේ![]()
ඔව් හලො....එක නම් ඇත්ත....මට කෙන්ති ගියාම මම අහනවා ඔයා කොහොමද මට නීතී දාන්නෙ...මොන අයිතියට ද කියලා....උත්තරෙ තමා අවුල්....![]()