ඇක්ස්කියුස් මීලොල් ඕව හරියටම හරියන්නෑ.
![]()
හොඳම උදාහරණේ මම.
හොඳට අහගත්තා අහන්න ගිහින්![]()

ඒකනේ එයා අහන්කන් ඉන්නේ
හොදම යාලුවනේ බැන්නත් අවුලක් වෙන්නේ නැ. තරහා වෙන්නේ නෑනේ
අනිත් එක එයා හොදම යාලුවනම් තමන්ගේ හැමදේම දන්න, කැමැත්ත අහන්න කලින් එයා දැනගන්නවා මොකාටද එන්නේ කියලා![]()

ඇක්ස්කියුස් මීලොල් ඕව හරියටම හරියන්නෑ.
![]()
හොඳම උදාහරණේ මම.
හොඳට අහගත්තා අහන්න ගිහින්![]()
එනිසා අහන්න![]()
? (page 798)මොන පිස්සුද. විහිලුවක් කියලමයි හිතන්නේඒකනේ එයා අහන්කන් ඉන්නේ
හොදම යාලුවනේ බැන්නත් අවුලක් වෙන්නේ නැ. තරහා වෙන්නේ නෑනේ
අනිත් එක එයා හොදම යාලුවනම් තමන්ගේ හැමදේම දන්න, කැමැත්ත අහන්න කලින් එයා දැනගන්නවා මොකාටද එන්නේ කියලා![]()

බැ බැ එයාට එක්කෙනෙක් ඉන්නවා
මේ පේජ් එකේ ek killer දාලා තියෙන පොස්ට් පෙන්නේ නෑනේ. පින්තුරද තියෙන්නේ? (page 798)

මොන පිස්සුද. විහිලුවක් කියලමයි හිතන්නේ![]()
ඌ අඩු කුලේ ඒකයි පේන් නැත්තෙ... (ගනන් ගන්න එපා ඇටෙන්ශන් සීකර් කෙනෙක්, තඹේකට මයිම් නොකර ඉදින් )![]()

බැ බැ එයාට එක්කෙනෙක් ඉන්නවා
මේ පේජ් එකේ ek killer දාලා තියෙන පොස්ට් පෙන්නේ නෑනේ. පින්තුරද තියෙන්නේ? (page 798)

මට වගේම උබලටත් පෙන්නේ නැත්තන් අවුලක් නැ ප්රෙන්![]()
සෙට් වෙනවා නම් සෙට් වෙයි අනෙ...දැන් මේ අපි ඉන්නෙ...තාම අහලා වත් නැ...
ඔව් අපිටත් පෙන්නෙ නැ..........

නෑ නෑ අපිට පේන්නෙත් නෑ...උබ තාම අලුත් නෙ ඒකයි ඕව අලුත් අලුත් දේවල් දැන ගන්නෙ ටික ටික

මන් කොහොමත් එයාට කැමති නැ
පෙම්වතිය කරගන්නවාට වඩා හොදයි හොදම යාළුවා විදියටම ඉන්න එක
නැත්තන් ඉතින් අන්තිමට පෙම්වතියගේ ප්රශ්න කියන්න වෙන්නෙත් යාලුවටමනේ![]()