නැත නැත...මොහු වගෙ නෙමෙයි ඔහු...ඔහු නියම විනෝදකාමී අයෙකි........මොහුගෙ ද ලිපිගොනුවක් මාසතුව ඇති මුත් ඔවැනි විස්තර සටහනක් නොමැත......
ඔබ ලග මාගේ ලිපි ගොනුවක් තිබේද?

නැත නැත...මොහු වගෙ නෙමෙයි ඔහු...ඔහු නියම විනෝදකාමී අයෙකි........මොහුගෙ ද ලිපිගොනුවක් මාසතුව ඇති මුත් ඔවැනි විස්තර සටහනක් නොමැත......

ඔබ ලග මාගේ ලිපි ගොනුවක් තිබේද?![]()
අහෝ දරුව ඔබේ කව්රුන් හෝ විසිහයවැනි උපන්දිනය සැමරුවාද?


අහෝ මා චිත්තප්‍රීතියෙන් පිණාගියෙමි මේ ඔබේ වදන් විලාසය දැක බලා කියවා....![]()
කුමක් වෙනව ද මෙතන දැන්?
මණ්ඩපීය ජනතාවනි,
කුමන හරුපයක්ද මා මෙහි දකින්නේ?
එසේය...හැකි ඉක්මනින් ඔබගෙ රුව සටහනක් ද එයට එක්කරගැනිමට බලාපොරොත්තු වෙමි

kanthawakda![]()
දන්නැත සොයුර. මාද අන්දුන් කුන්දුන් වී මොවුන් පවසන වදන් වෙත නෙත් යොමාගෙන සිටි.
ගූගල් දෙයින්ගෙන් මෙසේ විමසන්න....."ටොම් කෲස්"
එසේය දරුව එසේය....තරමක් රූමත් ලදක් මැයි



ප්‍රීති ප්‍රීති චෙදෙලර්ය් ( Cedelary )
මෙ වදන් පවසන යම් අයෙක් වේද, හේ මාගේ සන්තානයේ උපදින සන්තුෂ්ඨියේ බීජයක් රෝපණය කළා වැන්න.
කෙසේද තතු ?
කපු දේසයේ පොලොව සාරයෙන් බරවීද?
නිසි කල් වැසි වැටෙත්ද ?
මව්වරු දරුවන් ඇකයේ හොවා කිරෙන් පුරවම්ද?
පියවරු පුතුන් හා එක්ව භුමිය අස්වදද්ද?
වැසියෝ ප්‍රීතියෙන් ගී ගායනා කරත්ද?
මදුවිතෙන් හා ගීතයෙන් සපිරිද ?

හෙලුවෙන් වනව.......![]()
ගූගල් දෙයින්ගෙන් මෙසේ විමසන්න....."ටොම් කෲස්"
එසේය දරුව එසේය....තරමක් රූමත් ලදක් මැයි
දැන් මෙතන එක ම සුද්ද සිංහලෙන් අහ වැරදුනා අංඩර දෙමළෙන් කථා කරන පුද්ගලයා මම ද?
විය නොහැක...ඔහුට පුතෙකු සිටි...