~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
නැත නැත...මොහු වගෙ නෙමෙයි ඔහු...ඔහු නියම විනෝදකාමී අයෙකි........මොහුගෙ ද ලිපිගොනුවක් මාසතුව ඇති මුත් ඔවැනි විස්තර සටහනක් නොමැත......

ඔබ ලග මාගේ ලිපි ගොනුවක් තිබේද? :nerd:
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අහෝ මා චිත්තප්‍රීතියෙන් පිණාගියෙමි මේ ඔබේ වදන් විලාසය දැක බලා කියවා.... :rofl:

    ප්‍රීති ප්‍රීති චෙදෙලර්ය් ( Cedelary )
    මෙ වදන් පවසන යම් අයෙක් වේද, හේ මාගේ සන්තානයේ උපදින සන්තුෂ්ඨියේ බීජයක් රෝපණය කළා වැන්න.
    කෙසේද තතු ?
    කපු දේසයේ පොලොව සාරයෙන් බරවීද?
    නිසි කල් වැසි වැටෙත්ද ?
    මව්වරු දරුවන් ඇකයේ හොවා කිරෙන් පුරවම්ද?
    පියවරු පුතුන් හා එක්ව භුමිය අස්වදද්ද?
    වැසියෝ ප්‍රීතියෙන් ගී ගායනා කරත්ද?
    මදුවිතෙන් හා ගීතයෙන් සපිරිද ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුමක් වෙනව ද මෙතන දැන්?

    දන්නැත සොයුර. මාද අන්දුන් කුන්දුන් වී මොවුන් පවසන වදන් වෙත නෙත් යොමාගෙන සිටි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මණ්ඩපීය ජනතාවනි,
    කුමන හරුපයක්ද මා මෙහි දකින්නේ?

    දන්නෙ නෑ මොනා හරි වෙනව වගේ පේනව
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    එසේය...හැකි ඉක්මනින් ඔබගෙ රුව සටහනක් ද එයට එක්කරගැනිමට බලාපොරොත්තු වෙමි

    ගූගල් දෙයින්ගෙන් මෙසේ විමසන්න....."ටොම් කෲස්" :rofl:

    kanthawakda :rolleyes::rolleyes:

    එසේය දරුව එසේය....තරමක් රූමත් ලදක් මැයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නැත සොයුර. මාද අන්දුන් කුන්දුන් වී මොවුන් පවසන වදන් වෙත නෙත් යොමාගෙන සිටි.

    දැන් මෙතන එක ම සුද්ද සිංහලෙන් අහ වැරදුනා අංඩර දෙමළෙන් කථා කරන පුද්ගලයා මම ද?
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ප්‍රීති ප්‍රීති චෙදෙලර්ය් ( Cedelary )
    මෙ වදන් පවසන යම් අයෙක් වේද, හේ මාගේ සන්තානයේ උපදින සන්තුෂ්ඨියේ බීජයක් රෝපණය කළා වැන්න.
    කෙසේද තතු ?
    කපු දේසයේ පොලොව සාරයෙන් බරවීද?
    නිසි කල් වැසි වැටෙත්ද ?
    මව්වරු දරුවන් ඇකයේ හොවා කිරෙන් පුරවම්ද?
    පියවරු පුතුන් හා එක්ව භුමිය අස්වදද්ද?
    වැසියෝ ප්‍රීතියෙන් ගී ගායනා කරත්ද?
    මදුවිතෙන් හා ගීතයෙන් සපිරිද ?

    එසේය ප්‍රීතී පුරෝහිත ප්‍රීතී... :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙලුවෙන් වනව.......:angry::angry:

    ඔබ කියූ දේ මාහට වටහා ගත නොහැකි විය සොයුර
    ඔබ පවසන්නේ කීමක් වැනීමට දැයි මා හට ප්‍රශ්නාර්ථයකි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් මෙතන එක ම සුද්ද සිංහලෙන් අහ වැරදුනා අංඩර දෙමළෙන් කථා කරන පුද්ගලයා මම ද?

    මා හට හැගී යන පරිදි ඔබ සුද්ද සිංහලෙන් වදන් දෙපලන මුත් අනෙකුන් අන්දර දෙමලෙන් වදන් දෙපලයි