~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔබ කියූ දේ මාහට වටහා ගත නොහැකි විය සොයුර
    ඔබ පවසන්නේ කීමක් වැනීමට දැයි මා හට ප්‍රශ්නාර්ථයකි

    හෙලුව යනු තාගේ නිර්වස්ත්‍ර කය නොව, නිවැරදි හෙළ බසින් ආමන්ත්‍රණය කරව.....:lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාරා දේවිය, කෙසේද මේ මණ්ඩපයේ වාග් විලාශය වෙනස් වුයේ?

    මේය සාමාන්‍ය තත්වයකි..මලයන්ඩි...මගෙ ස්වාමියා පැමිනි විට මේ තත්වය මීට වෙනස් වේ......:)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙලුව යනු තාගේ නිර්වස්ත්‍ර කය නොව, නිවැරදි හෙළ බසින් ආමන්ත්‍රණය කරව.....:lol::lol:

    දැන් මා හට තොප පැවසූ දේ පැහැදිලිය
    මා හට නිවැරදි හෙළ බස එතරම් හුරු නැත
    යම් විටෙක අතපසු වීමක් සිදුවුවහොත් කමාකල මැනව
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මා මෙහි සාමාජිකයෙක්.ඔබතුමා කවුරුන්ද?

    වැසියෝ හෙලුවෙන් වැනූ කල්හි,
    සමින්ද පීරිසියා මේ කුමන ස්ත්‍රී නිමිත්තකදැ යි වහසි දොඩව දොඩවා ලත් තැන ආපසු හැරී පේනදුර කරා නැවත පා නගනු දුටු අපූරුව.......:lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා හට හැගී යන පරිදි ඔබ සුද්ද සිංහලෙන් වදන් දෙපලන මුත් අනෙකුන් අන්දර දෙමලෙන් වදන් දෙපලයි

    ඒකත් එහෙම ද?

    අනී අයියා අපිත තාම ඕව කියල දීල නැහැනෙ. තාම අපිල සූටි ළමයි.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔබ කියූ දේ මාහට වටහා ගත නොහැකි විය සොයුර
    ඔබ පවසන්නේ කීමක් වැනීමට දැයි මා හට ප්‍රශ්නාර්ථයකි

    ඔහු පවසන්නෙ ඔබ හට නිර්වස්ත්‍ර වී වැනීමට නොවේ දරුව...නැවත ඔය වස්ත්‍ර ඇගලා ගන්න...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    අහෝ කිමද මේ උදහසට ලක් වී? :lol:




    පුත්කුමරෙක් සිටීම සහ කඩවසම්බව අතර සම්බන්ධය කිම? :nerd:

    තා කිමද මාගේ ස්ත්‍රියගේ පොටෝර් දිහා බලන්නෙ :frown::frown::frown:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේය සාමාන්‍ය තත්වයකි..මලයන්ඩි...මගෙ ස්වාමියා පැමිනි විට මේ තත්වය මීට වෙනස් වේ......:)

    ඔබගේ ස්වාමියා නැතහොත් මණ්ඩපේ රජතුමනාන් කවුරුන්ද දේවිය?
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මේය සාමාන්‍ය තත්වයකි..මලයන්ඩි...මගෙ ස්වාමියා පැමිනි විට මේ තත්වය මීට වෙනස් වේ......:)

    උපුලානන්ද කොහේ ගොසින්ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුමාර456

    එසේනම් හැකි ඉක්මනින් එතුමාව නැවත මණ්ඩපය වෙත කැදවා ගෙන එනු මැනව.
    මා හට තවදුරටත් මෙවැනි වාග් විලාශයකින් වදන් තෙපලීමට අසීරුය.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒකත් එහෙම ද?

    අනී අයියා අපිත තාම ඕව කියල දීල නැහැනෙ. තාම අපිල සූටි ළමයි.

    මා හටද හොදින් මෙම කුණුහරුප බස් තෙපලීමට නොහැක. :lol:
    දන්න දන්නා අයුරින් වචන කොටන්නෙමි :lol:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ලින්ක් තිබේ නම් දෙනු මැනැවි. සාරා දේවිද ලීක් කර ගනීවි යැයි මා නොසිතුවෙමි :P:P:P

    ඔබද කාන්දු කර ගත් බවක් මා හට දැනගන්නට ලැබී ඇත එහි හුය මා මෙහි බෙදා ගන්නද? :rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලින්ක් තිබේ නම් දෙනු මැනැවි. සාරා දේවිද ලීක් කර ගනීවි යැයි මා නොසිතුවෙමි :P:P:P

    චෙදෙලර්ය් ( cedelary ) ඇත්තාගෙන් පුද්ගලික පණිවුඩයක් යොමා විමසනු.
    මා ළඟ කිසිවෙකු කාන්දු කරගත් ඡායාරුප හෝ චංචල දර්ශන නොමැත්තේ, හා මා ඔය විෂයෙහි නොරිසි. :no::no:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    තා කිමද මාගේ ස්ත්‍රියගේ පොටෝර් දිහා බලන්නෙ :frown::frown::frown:

    එය මා අහම්බයෙන් දකින ලදී සොයා ගොස් බැලීමට තරම් ඈ සුරූපී නොවන බව තා නොදන්නෙහිද...