ඉන්දියාවෙ පනත සම්මත වු දින ඔහු/ඇය සැමදෙනා සමගම එය පිලිබද පවසමින් සතුටු කදුලු වැගිරු බව නොරහසක්..![]()
අහ් හා... ඔහු හෝ ඇය මෙය දකීවා

ඉන්දියාවෙ පනත සම්මත වු දින ඔහු/ඇය සැමදෙනා සමගම එය පිලිබද පවසමින් සතුටු කදුලු වැගිරු බව නොරහසක්..![]()

එවන්න එවන්න....මාද ඔබ දැක ගැනීමට කැමැත්තෙමි...

අහ් හා... ඔහු හෝ ඇය මෙය දකීවා![]()



ලෝක විනාසය අනිද්දා නොව එම මොහොතෙ බව ඉදුරා කියත හැකි...![]()
මටද එසේ නොහිතුනා නොවේ....![]()


ඔහු හෝ ඇයට බියවන්නේ මන්ද?
අනේ මන්දා මාත් මේ කටඋත්තර නැතුව ඉන්නේ ?![]()
අනේ මන්දා මාත් මේ කටඋත්තර නැතුව ඉන්නේ ?![]()


මා මෙහි සාමාජිකයෙක්.ඔබතුමා කවුරුන්ද?
බියක් නොව වෙන පැහැදිලි කල නොහැකි හැගිමකි එය

කෙසේද දරුව...අපගේ උදෑසන දුරකතන සංවාදයෙන් මා බොහෝ දෑ දැනගත්තෙමි....
ඔහොම බෑ ඩොඩෝ..කතාව යන විදිහට ජොයින් වෙන්න....වෙනස් කිරිම් ඕටු නැ![]()
අති උත්කෘෂ්ඨයි මා මිත්‍ර චෙදෙලර්ය් .....
හැකි ඉක්මනින් භෞතික තත්වයන් යතා තත්වයට පත් වේ යැයි මා පතනවා.....
ඉනිදු සරා මණ්ඩපිකාව,සංවාද කිරීමට තරම් අද මා නොරිසි, මන්ද යත් අද,
මුඩුහිස් තරිඳුවානන්ගේ රෙදෙව්ව නොම නිසා මා බොහෝ සිත්තැවුලට පත්ව, යතා තත්වයන්ට පූරණය වීමට නොහැකිව හිස්වූ බැල්මෙන් මණ්ඩප වාසි නුඹලාගේ බහුශ්‍රැත කතිකාවන් කෙරේ අලස ශ්‍රවනයෙන් පසු වීම යෙහෙක් යැයි ම සිත් සිතුවිලි උපන්නයෙකි.

අහෝ ඛේදයකි ඔබට මා හදුනාගත නොහැක්කේද...
ඔහු හෝ ඇය අර ඔබ කියූ සමීප ඇසුරක් පවත්වන පුද්ගලයා දැයි විටෙක මට හැගේ...![]()