~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔබද කාන්දු කර ගත් බවක් මා හට දැනගන්නට ලැබී ඇත එහි හුය මා මෙහි බෙදා ගන්නද? :rofl:

    දේවියගේ කාන්දු කරගත් චිත්‍ර රාජ්‍ය පුරා බෙදාහැරීමෙන් ඔබව රාජ උදහසට ලක්විය හැක
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    චෙදෙලර්ය් ( cedelary ) ඇත්තාගෙන් පුද්ගලික පණිවුඩයක් යොමා විමසනු.
    මා ළඟ කිසිවෙකු කාන්දු කරගත් ඡායාරුප හෝ චංචල දර්ශන නොමැත්තේ, හා මා ඔය විෂයෙහි නොරිසි. :no::no:

    එසේ විය හැක මක්නිසාද ඔබ තාපසයෙක් ගේ හැඩහුරුකමක් සහිත පුද්ගලයෙක් නිසා...මැයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    ඔබද කාන්දු කර ගත් බවක් මා හට දැනගන්නට ලැබී ඇත එහි හුය මා මෙහි බෙදා ගන්නද? :rofl:

    දෙනු බලන්න මා දැනුවත්ව ලීක් කර නොමැත :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    දේවියගේ කාන්දු කරගත් චිත්‍ර රාජ්‍ය පුරා බෙදාහැරීමෙන් ඔබව රාජ උදහසට ලක්විය හැක

    තාමේ කොනට වෙලා සිටුව ලීක් ඌ ඒවා ලොකු උන්ට පමනි :lol::lol::lol:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    සමාවන්න, සත්‍යම ප්‍රකාශ කිරීමට සිදුවීමෙන් ඔබ සිත්තැව්ලටත් කම්පාවටත් ලක් වූවානන්....

    දෙනු බලන්න මා දැනුවත්ව ලීක් කර නොමැත :P

    කන්දුවීම් සිදුවන්නේ දැනුවත්ව නොවන බව නොදන්නෙහිද....සමහරු එසේ කරනවා වන්නටත් පුලුවන...අබුද්දස්ස කාලයක් නොවැ මේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තාමේ කොනට වෙලා සිටුව ලීක් ඌ ඒවා ලොකු උන්ට පමනි :lol::lol::lol:

    රාජ සභාවේ ගැත්තන් වූ අප සැමදාමත් කොනට වී බලා සිටියෙමු
    අපද කාන්දු වූ චිත්‍ර දැකීමට ප්‍රිය කරන මනුෂයෝ වෙති
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අති උත්කෘෂ්ඨයි මා මිත්‍ර චෙදෙලර්ය් .....
    හැකි ඉක්මනින් භෞතික තත්වයන් යතා තත්වයට පත් වේ යැයි මා පතනවා.....
    ඉනිදු සරා මණ්ඩපිකාව,සංවාද කිරීමට තරම් අද මා නොරිසි, මන්ද යත් අද,
    මුඩුහිස් තරිඳුවානන්ගේ රෙදෙව්ව නොම නිසා මා බොහෝ සිත්තැවුලට පත්ව, යතා තත්වයන්ට පූරණය වීමට නොහැකිව හිස්වූ බැල්මෙන් මණ්ඩප වාසි නුඹලාගේ බහුශ්‍රැත කතිකාවන් කෙරේ අලස ශ්‍රවනයෙන් පසු වීම යෙහෙක් යැයි ම සිත් සිතුවිලි උපන්නයෙකි.
    මොන හබ්බයක්ද මේ
     
    ඔබේ වදන් ඉතාමත් ප්‍රියජනකයි මිත්‍රයා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අජිත් මුතුකුමාරණ අයියගෙ සිංදුවක්වත් අහන්න ඕන මේ සංවාදයේ කියවුණ වචනවලට මොලෝ කචල් වෙනව නැත්තම් :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    TwKIBdl.jpg

    ප්‍රයිවෙට් හොස්පිටල් එකක සවර් වලට මෙන්න මේ වගේ ඇටැක් වගයක් ඇවිල්ල තියෙනවා

    බිට්කොයින් මයින් කරන

    wKHENgh.jpg

    ආයේ සවර් වලට ලොග් වෙන්න බැරි වෙන්නම ශොට් එක දීලා තියෙනවා

    ලංකාවේ කොම්පැණි වල IT සිකියුරිටි අන්තිමයි :lol::lol:
     
    Last edited:

    json?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මා නිදිදෙව් දුව මුණගැසිමට යමී...
    සියලුදෙනාට සු,රා......................

    සූ.රා. දේවිය. යහපත් සිහින දකිත්වා.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අජිත් මුතුකුමාරණ අයියගෙ සිංදුවක්වත් අහන්න ඕන මේ සංවාදයේ කියවුණ වචනවලට මොලෝ කචල් වෙනව නැත්තම් :lol::lol:
    හවස පංතියට සුවඳ අරන් එන

    OTnK98J.png

    අජිත් කලෙක්ෂන්