අද මට රේඩියෝ අහන්න එන්න වෙන එකක් නෑ.. මගේ සින්දු ඉල්ලීම් 3 වෙන කෙනෙකුට ලබාදීමට තීරණය කරා...![]()
මටනෙ ඉතින්.............
තරිදුට pm එකක් දාලා කියලා තියෙන්න හොදෙ...................අද මට රේඩියෝ අහන්න එන්න වෙන එකක් නෑ.. මගේ සින්දු ඉල්ලීම් 3 වෙන කෙනෙකුට ලබාදීමට තීරණය කරා...![]()
තරිදුට pm එකක් දාලා කියලා තියෙන්න හොදෙ...................මටනෙ ඉතින්.............තරිදුට pm එකක් දාලා කියලා තියෙන්න හොදෙ...................




පොස්ට් එක කෝට් කර විමසන්න...වැඩිම ඉල්ලුමට සින්දු 3ක ඉල්ලීම් විකිනීමට ඇත....
තවම පාවිච්චි කර නැත..
අත්පිට මුදලට
පළමු අයිතිකරු
![]()
පොස්ට් එක කෝට් කර විමසන්න...

මොනා වුණත් ඔයා තව පොඩි වෙලාවකින් බයවෙයි 
වැඩිම ඉල්ලුමට සින්දු 3ක ඉල්ලීම් විකිනීමට ඇත....
තවම පාවිච්චි කර නැත..
අත්පිට මුදලට
පළමු අයිතිකරු
![]()
පොස්ට් එක කෝට් කර විමසන්න...
ඔව් නේ......අද රෑට රේඩියෝ තියේද ?

මටනෙ ඉතින්.............තරිදුට pm එකක් දාලා කියලා තියෙන්න හොදෙ...................



කලු ලියුමකින්ද............



තරග නීති උල්ලංඝනය කරන්න ඔට්ටු නෑ හරිද... තරගකරුව භය කරනවනේ 


තරග නීති උල්ලංඝනය කරන්න ඔට්ටු නෑ හරිද... තරගකරුව භය කරනවනේ
![]()
64 ට පුතා 1024 හැමදා ම පරිදිනව



අද රේඩියෝද
එහෙනම් දැන්මම සින්දුවක් ලෑස්ති කරගන්න ඕනේ
ඒවා අසාධාරණ වැඩ![]()
මේ පාර ඒවා හරියන්නේ නෑ..... මන් එළකිරි ව්ට්ස් ඇප් ගෘප් එකෙත් දැම්ම හැබැයි එකෙක්වත් තාම ඉල්ලුවේ නෑ...![]()


කවුරුවත් ඉල්ලන එකක් නෑ![]()

එහෙනම් තරිදුට මැසෙජ් එකක් දාලා තියන්න...

තව වෙලා තියෙනවනේ 
