~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අද මට රේඩියෝ අහන්න එන්න වෙන එකක් නෑ.. මගේ සින්දු ඉල්ලීම් 3 වෙන කෙනෙකුට ලබාදීමට තීරණය කරා... :baffled::baffled:

මටනෙ ඉතින්.............:rolleyes:තරිදුට pm එකක් දාලා කියලා තියෙන්න හොදෙ...................
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩිම ඉල්ලුමට සින්දු 3ක ඉල්ලීම් විකිනීමට ඇත....
    තවම පාවිච්චි කර නැත..
    අත්පිට මුදලට
    පළමු අයිතිකරු
    :P :P පොස්ට් එක කෝට් කර විමසන්න...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩිම ඉල්ලුමට සින්දු 3ක ඉල්ලීම් විකිනීමට ඇත....
    තවම පාවිච්චි කර නැත..
    අත්පිට මුදලට
    පළමු අයිතිකරු
    :P :P පොස්ට් එක කෝට් කර විමසන්න...

    :rofl::rofl: මොනා වුණත් ඔයා තව පොඩි වෙලාවකින් බයවෙයි :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැඩිම ඉල්ලුමට සින්දු 3ක ඉල්ලීම් විකිනීමට ඇත....
    තවම පාවිච්චි කර නැත..
    අත්පිට මුදලට
    පළමු අයිතිකරු
    :P :P පොස්ට් එක කෝට් කර විමසන්න...

    කලු ලියුමකින්ද............
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    64 ට පුතා 1024 හැමදා ම පරිදිනව

    මේ පාර ඒවා හරියන්නේ නෑ..... මන් එළකිරි ව්ට්ස් ඇප් ගෘප් එකෙත් දැම්ම හැබැයි එකෙක්වත් තාම ඉල්ලුවේ නෑ... :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද රේඩියෝද :shocked:
    එහෙනම් දැන්මම සින්දුවක් ලෑස්ති කරගන්න ඕනේ

    තාම ෂුවර් නෑ.ඊයෙ ත්‍රේඩ් එකේ කිවුවෙ එහෙම තමයි. ලෑස්ති කරගෙන ඉන්න එක හොඳයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ පාර ඒවා හරියන්නේ නෑ..... මන් එළකිරි ව්ට්ස් ඇප් ගෘප් එකෙත් දැම්ම හැබැයි එකෙක්වත් තාම ඉල්ලුවේ නෑ... :lol::lol::lol:

    කවුරුවත් ඉල්ලන එකක් නෑ :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තරිඳුට pm එක ටයිප් කරන්න හදන්නේ..... තාම අවස්ථාව තියෙනවා.. 1 - 3ක් සින්දු ඉල්ලීම්.... මගේ ඉල්ලීම් 3ඉ ඔයාගේ ඉල්ලීමි 1යි ඔක්කොම 4යි.... නොපමාව විමසන්න...