~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: අසහන හා කටුස් එකතු වී සිදුකරන මහා පරිමාණ මූල්‍යය වංචා.

    අපිටත් කිය කිය හරි දෙනවනම් සද්ද නැතිව ඉන්න පුළුවන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිටත් කිය කිය හරි දෙනවනම් සද්ද නැතිව ඉන්න පුළුවන්

    :rofl: කටුස්සන්ට එහෙම පුරුද්දක් නැහැලු මං හිතන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිසි වංචාවක් නෑ සල්ලි දුන්නොත් සම්මාන දෙනවා හැංගි හොරා වැඩ නෑ :yes:

    වංචාව කියන වචනෙටත් සල්ලිවලින් වංචා කරනව :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිසි වංචාවක් නෑ සල්ලි දුන්නොත් සම්මාන දෙනවා හැංගි හොරා වැඩ නෑ :yes:

    ණයට දීපන්. සල්ලි පස්සේ දෙන්නම්. උබ මාව දන්නවනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මඩ මඩ :angry: අපේ අවංක සම්මාන බිස්නස් එක දැකල ඉරිසියාවට කියන කතා :yes:

    අ යන්න කපල ඉතුරු ටික කියවගෙන යන්න. ටිකක් දුර යද්දි ඉරි කියන කෑල්ලත් මකන්න. ඊට පස්සෙ ගානට කියවන් යන්න.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අ යන්න කපල ඉතුරු ටික කියවගෙන යන්න. ටිකක් දුර යද්දි ඉරි කියන කෑල්ලත් මකන්න. ඊට පස්සෙ ගානට කියවන් යන්න.

    සියාවට :confused:?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද දවස එච්චර හරි නැ වගේ

    අහ ඒක තමයි එහනෙම්. අද කට්ටිය සේරට ම වගේ එක ම ලෙඩේ ද දන්නෙ නෑ.