~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පියෙක් වාගේ කරුණාවෙන් දයාවෙන් දේවාලේ සුබසිද්දිය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන මට කියන පද පෙනේ නේද මුන් :angry: මේ පාර අයවැයෙන් කපනවා තියෙන ඔකොම සැප පහසුකන් වලට වියදන් කරන සල්ලි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් පේනවනේ

    පොඩි එකත් දැක්කා :P

    එ උනාට සරුක් අයියට ඔය ෆිල්ම් එකට නම් අවුලක් උනෙ නැලු...ජබ් තක් හේ ජාන් එකට නම් ගෞරි නැන්දා දොස් මුරයක් දැම්මා ලු.........
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පියෙක් වාගේ කරුණාවෙන් දයාවෙන් දේවාලේ සුබසිද්දිය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන මට කියන පද පෙනේ නේද මුන් :angry: මේ පාර අයවැයෙන් කපනවා තියෙන ඔකොම සැප පහසුකන් වලට වියදන් කරන සල්ලි.

    අනෙ කටුස්.......මම මොනාද කිවිවෙ:sorry::sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පියෙක් වාගේ කරුණාවෙන් දයාවෙන් දේවාලේ සුබසිද්දිය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන මට කියන පද පෙනේ නේද මුන් :angry: මේ පාර අයවැයෙන් කපනවා තියෙන ඔකොම සැප පහසුකන් වලට වියදන් කරන සල්ලි.
    Kapanna pahasukam thiyenna epai. Toilet facilitywath nane
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු කථාවක් වගේ කට්ටිය. වැස්සනෙ ගොරව ගොරව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිරු මල් කිනිත්තක් දරා සිහිලැල් පියපත් සලා සුළඟින් හොරෙන් මග අසා එන්නම් සැනින් ඔබ සොයා මතකෙන් ඉඩක් ඉල්ලලා තුරුලෙන් ලැගුම් ගෙන එදා හසරැල් ලොවක් හිත මවා හෙට මා ඔයාගෙ වෙනවා සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා කියා දෙන්න ඔබගේ සෙනෙහස කොතෙක්දැයි කියා අහන්කාර මාගේ හිත දැන් ඔබේ ලඟ තමා නොදන්නවා වාගේ ඇතින් තවත් ඉන්නෙපා හිතේ මැවුන ප්‍රේම කවියේ හිඩැස් තැන් මකා හිඳින්නට හිතයි සුවසේ තුරුල් වී සදා රැයේ දුටුව හීන රහසේ සැබෑ වී මෙදා පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුනා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පියෙක් වාගේ කරුණාවෙන් දයාවෙන් දේවාලේ සුබසිද්දිය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන මට කියන පද පෙනේ නේද මුන් :angry: මේ පාර අයවැයෙන් කපනවා තියෙන ඔකොම සැප පහසුකන් වලට වියදන් කරන සල්ලි.

    තම සුඛවිහරණය උදෙසා දිවා රෑ නොබලා වෙහෙස වෙන අපේ කටුසු මහතාට එහෙම කියන එක හොඳ ද මං අහන්නෙ.