~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මටත් මීටර් උනෙ නැ.පලවෙනි පාර..අම්මා පෙන්නුවෙ...මෙකෙත් හලාල් කියලා........

    ම්ම්ම්.. ඕවා බැලන්නේ නෑනේ.. ඉතින්
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ලොකු ලොකු ඒවා නෑ ඉතින් 45 කෑල්ලක්.... දැන් කොහොමහරි 63GB තියෙනවා... 10ක් නෙමෙයි 18ක් වැඩි කරලා...

    mage danatama night eken 13GB iwarai :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පරන පොස්ට් හොයලා ඔයාට දෙන්න බැ.....😛
    කැලැන්ඩරයක් හොයලා ආතල් එකේ පොස්ට් කරගෙන ඉන්න හාදයාට ඇයි මෙහෙම කරන්නේ

    කවුද දන්නෙ කුළුදුලේ ආදර සිතකවත් පහල වෙලාද කියලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කැලැන්ඩරයක් හොයලා ආතල් එකේ පොස්ට් කරගෙන ඉන්න හාදයාට ඇයි මෙහෙම කරන්නේ

    කවුද දන්නෙ කුළුදුලේ ආදර සිතකවත් පහල වෙලාද කියලා

    කා ගැනද............
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මොනවද බන් උඹල ඔච්චර ඩේටා කනවද

    මොනවද පරයෝ එච්චර කරේ... :eek::eek::eek: මම නං බොරු කියන්න ඕන නෑ මාසේ මුල ටික හෙන කුණු කමෙන් ඩේට යවන්නේ

    Seedbox eke thibba ewa wagayak bawa. :)
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මංඩපයට අලුතින් පැමින සිටින NK123 නැමැති සාමාජිකයා මා හට අනවශ්‍යය උසුලු විසුලු කරනවා කුමරුනි:(:(:(

    ගැත්තාට කමා කරව
    කෙදිනද මා ඔබට උසුලු විසුලු කලේ මා අගරැජිනියනි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    10000 න් අලුත් එකකට යමු. ත්‍රෙඩ් එකේ කාලය වැඩි වෙනකොටත් ස්ලෝ වෙනවා ඇති..

    ඔව් 10000 වගේ දැම්ම ම වෙන එකකට යන එකත් නරක නෑ. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් 10000 වගේ දැම්ම ම වෙන එකකට යන එකත් නරක නෑ. :D

    10,000 පැනලා ඉවරනේ
    අලුත් එකක්ට යනවද?
    මණ්ඩප ජෙෂ්ඨයිනි
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ පාර මක් උනාද මේ ටිකකට කලින් ජීවන උපදෙස් දිදී නේද හිටියේ :shocked:

    රැජිණිය රජතුමාට කියලා මගේ හිස ගසා දමන්නැයි කියා :sorry: