තලාගන්න එපා කිව්වද මා එවැන්නක් දුටුවේ නැතතලාගන්න එපා කිවිවෙ....
තලාගන්න එපා කිව්වද මා එවැන්නක් දුටුවේ නැතතලාගන්න එපා කිවිවෙ....
තලාගන්න එපා කිව්වද මා එවැන්නක් දුටුවේ නැත
මටත් මීටර් උනෙ නැ.පලවෙනි පාර..අම්මා පෙන්නුවෙ...මෙකෙත් හලාල් කියලා........
ලොකු ලොකු ඒවා නෑ ඉතින් 45 කෑල්ලක්.... දැන් කොහොමහරි 63GB තියෙනවා... 10ක් නෙමෙයි 18ක් වැඩි කරලා...

කැලැන්ඩරයක් හොයලා ආතල් එකේ පොස්ට් කරගෙන ඉන්න හාදයාට ඇයි මෙහෙම කරන්නේපරන පොස්ට් හොයලා ඔයාට දෙන්න බැ.....![]()
මොනවද බන් උඹල ඔච්චර ඩේටා කනවදmage danatama night eken 13GB iwarai![]()
mage danatama night eken 13GB iwarai![]()


මම නං බොරු කියන්න ඕන නෑ මාසේ මුල ටික හෙන කුණු කමෙන් ඩේට යවන්නේකැලැන්ඩරයක් හොයලා ආතල් එකේ පොස්ට් කරගෙන ඉන්න හාදයාට ඇයි මෙහෙම කරන්නේ
කවුද දන්නෙ කුළුදුලේ ආදර සිතකවත් පහල වෙලාද කියලා
මොනවද බන් උඹල ඔච්චර ඩේටා කනවද
මොනවද පරයෝ එච්චර කරේ...මම නං බොරු කියන්න ඕන නෑ මාසේ මුල ටික හෙන කුණු කමෙන් ඩේට යවන්නේ

මංඩපයට අලුතින් පැමින සිටින NK123 නැමැති සාමාජිකයා මා හට අනවශ්‍යය උසුලු විසුලු කරනවා කුමරුනි![]()
10000 න් අලුත් එකකට යමු. ත්‍රෙඩ් එකේ කාලය වැඩි වෙනකොටත් ස්ලෝ වෙනවා ඇති..

ඒ පාර මක් උනාද මේ ටිකකට කලින් ජීවන උපදෙස් දිදී නේද හිටියේගැත්තාට කමා කරව
කෙදිනද මා ඔබට උසුලු විසුලු කලේ මා අගරැජිනියනි
කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මන්
දරන්නට බැරි තරම් දුක වාවන්න බෑ දැන්
ඔව් 10000 වගේ දැම්ම ම වෙන එකකට යන එකත් නරක නෑ.![]()
ඒ පාර මක් උනාද මේ ටිකකට කලින් ජීවන උපදෙස් දිදී නේද හිටියේ![]()
