~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඇඩ්මින්ට යටිපතුලේ ඉදන් කහගෙන එනවා ඇති මේකේ ෆේක් හදන්න.. ඇඩ්මින්ට මොන ෆේක් ද :lol::lol::lol:

පව් හලො එල්සියම් කියන්නෙ දෙමල කෙනෙක් ලු..එක ප්‍රනවුන්ස් කරලා තියෙන්නෙ එලියම් කියලා 🤣🤣🤣🤣🤣🤣
එ නම විවිද විදිහට කියන්න පුලුවන් නෙ..😂😂😂😂
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රෙඩ් නොදාපු අයගෙන් ඔය පස්දෙනා තමා ඊළඟට ඉන්නේ. අසහනයා දාන්න කීවට දැම්මේ නෑනේ ගියපාර :no:

    (1) EvilEye - 27,025 (2) Dilzzzz - 14,403 (3) Sara531 - 13,623 (4) LazyLizard - 13,423 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,030 (7) upulpdn - 8,586 (8) Ashan052 - 6,945 (9) shaminda peiris - 5,919 (10) sayo - 5,541 (11) cedric1986 - 5,272 (12) amoeba2576 - 4,819 (13) STU26015 - 4,809 (14) jasz - 4,594 (15) Malinga - 4,587 (16) sunerudx - 4,291 (17) dildude - 3,691 (18) Red_frame - 3,670 (19) The_Killer - 2,881 (20) yasi96 - 2,690 (21) King_cobra - 2,583 (22) EK KILLER - 2,454 (23) Kumara456 - 2,332 (24) KOTA NIHAL - 2,316 (25) ~Archer~ - 2,255 (26) Mal Baba - 1,973 (27) Garrus - 1,862 (28) djnick - 1,690 (29) rm1980 - 1,649 (30) Rosaine_Doll - 1,471 (31) inspiron - 1,457 (32) Dodo Mahaththaya - 1,306 (33) Pathfinder_A2Z - 1,225 (34) dilduda - 975 (35) Aki992 - 962 (36) Rex921 - 930 (37) sadamol buwa - 914 (38) hasini9303 - 871 (39) Ithika mithika - 841 (40) NK123 - 751 (41) XibitZ - 740 (42) sdlrs6 - 644 (43) dickensian - 498 (44) donkosala - 393 (45) crazyasa - 384 (46) BIG-BOSS - 351 (47) Hora_Nariya - 341 (48) hypercool - 338 (49) හෙනයා - 336 (50) cedelaray - 330
    cederic account nathi nisa stu lamaya thama inne neda :)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පව් හලො එල්සියම් කියන්නෙ දෙමල කෙනෙක් ලු..එක ප්‍රනවුන්ස් කරලා තියෙන්නෙ එලියම් කියලා 🤣🤣🤣🤣🤣🤣
    එ නම විවිද විදිහට කියන්න පුලුවන් නෙ..😂😂😂😂

    බුදු අම්මෝ..... හිනා කාල මැරෙනවා :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    cederic account nathi nisa stu lamaya thama inne neda :)
    අශාන්ට දෙමු නේද මුලින් ඉන්න හැමෝම දාල එයා විතරක් අතඇරලා යන එක හොඳ නෑ නෙ. බෑ බෑ කීය කිය ඉඳල තමා අර සම්මාන ත්‍රෙඩ් එකකුත් දැම්මේ Poll එකක් එක්ක. බැරිකම නෙවේ ලැජ්ජාව ඔය :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    gplus781055979.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රෙඩ් නොදාපු අයගෙන් ඔය පස්දෙනා තමා ඊළඟට ඉන්නේ. අසහනයා දාන්න කීවට දැම්මේ නෑනේ ගියපාර :no:

    (1) EvilEye - 27,025 (2) Dilzzzz - 14,403 (3) Sara531 - 13,623 (4) LazyLizard - 13,423 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,030 (7) upulpdn - 8,586 (8) Ashan052 - 6,945 (9) shaminda peiris - 5,919 (10) sayo - 5,541 (11) cedric1986 - 5,272 (12) amoeba2576 - 4,819 (13) STU26015 - 4,809 (14) jasz - 4,594 (15) Malinga - 4,587 (16) sunerudx - 4,291 (17) dildude - 3,691 (18) Red_frame - 3,670 (19) The_Killer - 2,881 (20) yasi96 - 2,690 (21) King_cobra - 2,583 (22) EK KILLER - 2,454 (23) Kumara456 - 2,332 (24) KOTA NIHAL - 2,316 (25) ~Archer~ - 2,255 (26) Mal Baba - 1,973 (27) Garrus - 1,862 (28) djnick - 1,690 (29) rm1980 - 1,649 (30) Rosaine_Doll - 1,471 (31) inspiron - 1,457 (32) Dodo Mahaththaya - 1,306 (33) Pathfinder_A2Z - 1,225 (34) dilduda - 975 (35) Aki992 - 962 (36) Rex921 - 930 (37) sadamol buwa - 914 (38) hasini9303 - 871 (39) Ithika mithika - 841 (40) NK123 - 751 (41) XibitZ - 740 (42) sdlrs6 - 644 (43) dickensian - 498 (44) donkosala - 393 (45) crazyasa - 384 (46) BIG-BOSS - 351 (47) Hora_Nariya - 341 (48) hypercool - 338 (49) හෙනයා - 336 (50) cedelaray - 330

    මං නම් කොහොමත් ත්‍රේඩ් දාන්නෙ නෑ :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අශාන්ට දෙමු නේද මුලින් ඉන්න හැමෝම දාල එයා විතරක් අතඇරලා යන එක හොඳ නෑ නෙ. බෑ බෑ කීය කිය ඉඳල තමා අර සම්මාන ත්‍රෙඩ් එකකුත් දැම්මේ Poll එකක් එක්ක. බැරිකම නෙවේ ලැජ්ජාව ඔය :P

    ඔව් ඔව්..අශීට කියන්න...එක හරි නැ නැත්නම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නිකන් ඉතින්. මෙච්චර කාලයක් මං එළකිරියෙ ඉන්නව වැඩකට ඇති එක ත්‍රේඩ් එකක්වත් දාල නෑ :D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    කෝ අර ඩො ඩො, ඊයේ මම කිව්ව teledrama එක හොයල දෙනවා කිව්ව , කෝ දැන් පොර :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රෙඩ් නොදාපු අයගෙන් ඔය පස්දෙනා තමා ඊළඟට ඉන්නේ. අසහනයා දාන්න කීවට දැම්මේ නෑනේ ගියපාර :no:

    (1) EvilEye - 27,025 (2) Dilzzzz - 14,403 (3) Sara531 - 13,623 (4) LazyLizard - 13,423 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,030 (7) upulpdn - 8,586 (8) Ashan052 - 6,945 (9) shaminda peiris - 5,919 (10) sayo - 5,541 (11) cedric1986 - 5,272 (12) amoeba2576 - 4,819 (13) STU26015 - 4,809 (14) jasz - 4,594 (15) Malinga - 4,587 (16) sunerudx - 4,291 (17) dildude - 3,691 (18) Red_frame - 3,670 (19) The_Killer - 2,881 (20) yasi96 - 2,690 (21) King_cobra - 2,583 (22) EK KILLER - 2,454 (23) Kumara456 - 2,332 (24) KOTA NIHAL - 2,316 (25) ~Archer~ - 2,255 (26) Mal Baba - 1,973 (27) Garrus - 1,862 (28) djnick - 1,690 (29) rm1980 - 1,649 (30) Rosaine_Doll - 1,471 (31) inspiron - 1,457 (32) Dodo Mahaththaya - 1,306 (33) Pathfinder_A2Z - 1,225 (34) dilduda - 975 (35) Aki992 - 962 (36) Rex921 - 930 (37) sadamol buwa - 914 (38) hasini9303 - 871 (39) Ithika mithika - 841 (40) NK123 - 751 (41) XibitZ - 740 (42) sdlrs6 - 644 (43) dickensian - 498 (44) donkosala - 393 (45) crazyasa - 384 (46) BIG-BOSS - 351 (47) Hora_Nariya - 341 (48) hypercool - 338 (49) හෙනයා - 336 (50) cedelaray - 330

    අම්මෝ මුන් දාලා තියෙන පොස්ට් තොගේ
    යන්තම් මාත් 50 ඇතුලේ ඉන්නවා :cool: