~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Vishwaroopam 2
    Naachiyaar
    Sketch
    Ghajinikant


    මේවා බැලුවද

    Vishwaroopam 2, Sketch හා Naachiyaar බැලුවෙ නෑ.

    Ghaninikant එකේ වෙන භාෂාවක එකක් කලින් බැලුව. ඒක නිසා ඒක බැළුවෙ නෑ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol::lol::lol:

    SGnmPhk.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම වැඩසටහන බැලුවේ නෑනේ
    එ චැනල් එක nam හඟුරන්කෙත රෙකෝඩ් බාර් එකක්.

    ඔව් ඔව් මු එහෙ එකෙක්
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අන්න හරි...මට ඔක තමා ඔනි කලෙ..මට හිතන්නෙත් ඔහොමම තමා...
    ආ එහෙමද ප්‍රෙන් :D

    එත් මට දැන ගන්න ඔනි ඇයි එහෙම වෙන්නෙ කියන එක..............එ කියන්නෙ මම කරන්නෙ මට ඔනි දෙ මිස අනෙක් අයට ඔනි දෙ නෙමෙයි..එකෙන් කියන්නෙ නැ.මම අනික් අයට කරදර කරන්න උත්සාහ කරනවා කියලා..උදාහරනයක් කිවුවොත් මම සිංදු වලට ආසයි..මම කරන්නෙ හැන්ඩ්ෆ්‍රි යූස් කරන එක...මොකද මම කැමති දෙට අනික් කෙනා කැමතිද මම දන්නෙ නැනෙ.:D
    මට දැන ගන්න ඔනි ඇයි අපි අනික් අයට ඔනි විදිහට ජිවත් වෙන්නෙ සහ ඇයි එයාලා අපිව එ තත්වෙට යොමු කරන්න හදන්නෙ කියන එක......

    ඒක සංකීර්ණ ප්‍රශ්නයක්නෙ. ඒ තත්වෙට කවුරැ හරි යොමු කරනවනන් (force කරනවනන්) ඒක අනිත් කෙනාගේ වැරැද්දක් නේද.

    handsfree උදාහරණෙන් අපි කැපවීමක් කරානේ. ඒ කැපවීම අනිත් කෙනා දන්නැත්තන් ඒකෙ කිසිම තේරැමක් නෑ නේද. එයා හිතයි(misunderstanding) තනියම සිංදු අහනව කියල :P

    මන් තේරැන් අරන් තියෙන විදිහට වෙනින් කෙනෙක් වෙනුවෙන් දෙයක් කරනවනන් ඉඟියකින් හරි පොඩ්ඩක් තේරැන් කරන්න උත්සහ කරන්න ඕන (ඒක ගැන කියවනව කියන එක නෙවෙයි). එතකොට ඒක අනවශ්‍ය දෙයක්නන් අනිත් කෙනා කියනව. නැත්තන් ඒකේ අන්තිම ප්‍රථිඵලේ හැමෝම confuse වෙන එක.

    මන් හිතන්නේ ඔයා අහපු දේට කෙටියෙන් උත්තරේ, එක එක්කෙනා අතරේ අවබෝධයක් නැති එක තමයි නේද. එහෙම අවබෝධයක් ඇත්තටම තියෙනවනන්, අපි කාටවත් ඕන විදිහට ජීවත් වෙන්නෙ නෑනේ.
     
    Last edited: