~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

එළකිරි මංගල සේවය :yes:

එළකිරියෙ අවිවාහක බඳින වයසෙ සහෝදරියො, ඥාති සහෝදරියො, යෙහෙලියො ඉන්න එළකිරි සාමාජිකයන්ට අපේ වැදගත් අහිංසක එළකිරි සහෝදරයන් උදෙසා මංගල සේවයක් පටන්ගන්න කියල ඉල්ලීමක් කරපන්කො ක‍ටුස්සො. උඹට පිං සිද්දවෙන වැඩක් :yes:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් බන් ලංකාවෙන්ම තමයි හොයාගන්න ඕන. ටිකක් මොලේ තියෙන කෙල්ලෙක්.
    ලංකාවේ ඉද්දි කෙල්ලෙක් හිටිය මචන් අව්රුදු4ට වඩා.

    මම රට අවම ඔෆිස් එකේ වෙන කෙනෙක්ට කැමති උනා එයා. ටිකක් මෝඩයි එක නිසා ඉප්මනට රැවටුනා. නැත්තන් දැන් බලා මෙහෙ එක්කන් ඇවිල්ලා. :dull:
    apo ow hodata balala ubata gelapena

    jiwitha kalema uba ekka inna puluwan kellek hoyaganna
    ethakota prashna adui dennatama lesi :love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩේකොල්ලා;23689612 said:
    එළකිරියෙ අවිවාහක බඳින වයසෙ සහෝදරියො, ඥාති සහෝදරියො, යෙහෙලියො ඉන්න එළකිරි සාමාජිකයන්ට අපේ වැදගත් අහිංසක එළකිරි සහෝදරයන් උදෙසා මංගල සේවයක් පටන්ගන්න කියල ඉල්ලීමක් කරපන්කො ක‍ටුස්සො. උඹට පිං සිද්දවෙන වැඩක් :yes:
    ow ban katussata unath hoda ekak set karaganna puluwan
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මචන් මටත් ඔය scene එකම තියෙනව. කරන්න දෙයක් නෑ. උඹට ඔය type එකේ කෙනෙක් ඕනමනන් කොළඹින් ටිකක් එහා කෙනෙක් බලපන්. ඒක තමා මන්නන් තේරැන්ගෙන තියෙන්නේ.

    ඔව් මචන්. අතල් එකේ විහිළුවක් තහළුවක් කරන් සුරඟන ලෝක වල ජීවත් නොවෙන කෙනෙක් හොයාගන්න ඕන.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචන්. අතල් එකේ විහිළුවක් තහළුවක් කරන් සුරඟන ලෝක වල ජීවත් නොවෙන කෙනෙක් හොයාගන්න ඕන.
    ow ban eka aththa samahara kello innawa hebei beluwama smart wage hebei patta gon ban love karanna thiya office ekakawath ekata weda karanna amarui ehema ewun ekka:angry:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ow ban katussata unath hoda ekak set karaganna puluwan

    ගොඩේකොල්ලා;23689612 said:
    එළකිරියෙ අවිවාහක බඳින වයසෙ සහෝදරියො, ඥාති සහෝදරියො, යෙහෙලියො ඉන්න එළකිරි සාමාජිකයන්ට අපේ වැදගත් අහිංසක එළකිරි සහෝදරයන් උදෙසා මංගල සේවයක් පටන්ගන්න කියල ඉල්ලීමක් කරපන්කො ක‍ටුස්සො. උඹට පිං සිද්දවෙන වැඩක් :yes:

    එකනේ පටන්ගනින්කෝ කටුස්සෝ
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    bandaragama peththe hoda genu lamai innawane ona tharam

    apo ow hodata balala ubata gelapena

    jiwitha kalema uba ekka inna puluwan kellek hoyaganna
    ethakota prashna adui dennatama lesi :love::love:

    ඔව් මචන් ඉන්නවා. හොයාගන්න අමාරුයි. ට්‍රයි කරන්න ඕන තමයි.

    ඔව් බන් කලින් යාළුවෙලා හිටපු කෙනගෙනුත් ඔය ටික හොදට තේරුම් ගත්ත.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් මචන් ඉන්නවා. හොයාගන්න අමාරුයි. ට්‍රයි කරන්න ඕන තමයි.
    ඔව් බන් කලින් යාළුවෙලා හිටපු කෙනගෙනුත් ඔය ටික හොදට තේරුම් ගත්ත.
    ow ekane ban bahira rupen kellanwa maninna behe
    mokada hoda un wage inna awul aya

    hebei hema kellama ehema nehe raththaran watina kelloth innawa ban