~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙම කෙනෙක් තමයි බැලුවේ :yes::D

    නගරබද පලාත්වලට වඩා ගම්පලාත්වලනම් ඒ වගේ අය ඉන්නව වැඩිපුර. හැබැයි සමහර අයගෙ කේස් එකක් තියෙනව ගමේ ඉඳල නගරෙට ආපුවහම වෙනස් වෙන. එහෙම නැති අය ගොඩක් ඉන්නව. නගරෙ හැදී වැඩුණ අයගෙත් සමහර අයගෙ කේස් එකක් තියෙනව ටිකක් පණ්ඩිතකම වැඩියි. කවුරුවත් කියන දෙයක් තඹේකට මායිම් කරන්නෙ නෑ. එහෙම නැති අයත් ගොඩක් ඉන්නව.
     
    මේකේ දැන් ගොඩක් ඉන්නෙ අපේ පරම්පරාවේ එවන් 87 - 93.
    ඔහොම එකක් පටන් ගත්තොත් නැගල යයි.

    ඔව ඔව්. හොයල බලල ප්‍රමිතියකට වැඩේ පටන්ගත්තනන් හරි. :yes:

    අපි ඉස්සෙල්ලම සරා අක්කගෙ විවාහය කරල දෙමු. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dewani set ekeda oyath inne:P

    den ape wayas wala ewunuth hema ekama wage bedala

    මං පොඩි ළමයෙක්. ඒක නිසා මට ඕව අදාල නෑ. තනිකඩයි, බඳින්න අදහසක් තාම නෑ. :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,100
    113
    adala nene
    ගොඩේකොල්ලා;23689803 said:
    ඔව ඔව්. හොයල බලල ප්‍රමිතියකට වැඩේ පටන්ගත්තනන් හරි. :yes:

    අපි ඉස්සෙල්ලම සරා අක්කගෙ විවාහය කරල දෙමු. :D

    kellonge ewa karanna kalin mage eka karala dipam :angry::angry::angry::angry:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ගොඩේකොල්ලා;23689784 said:
    අඩේ දැන් NEWS වලට කිව්ව කොටින්ට වන්දි ගෙවන්න යන්ව කියල. :angry: මොකක්ද බන්ස් ඒ සීන් එක?

    ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයට වේලාසන සූදානම් වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශයන් වෙත උපදෙස් දී ඇත.

    අගමැතිවරයාගේ උපදෙස් මත මේ සදහා ක‍්‍රමවේදයන් සකසමින් ඇත්තේ මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව එක්වයි.

    මේ අතර වාර්තා වන්නේ ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක නිසා එන මාසයේ සිට ඉරානයට ශ‍්‍රී ලංකා තේ යැවීමට නොහැකි වනු ඇති බවයි.

    එමෙන්ම චීනයට ඇමෙරිකාව පනවා ඇති බදු හේතුවෙන් චීනය විසින් ණය ආධාර හෝ ප්‍රදානයන් නොකරනු ඇති බවද සදහන්ය.

    ඒ අනුව ඇතිවීමට නියමිත ආර්ථික අර්බුදයේදී රුපිය‍ල ආරක්ෂා කර ගැනීම සදහා ක්‍රියාමාර්ග ඉක්මනින්ම සකසන්නැයි අගමැතිවරයා උපදෙස් දී ඇත.

    අගමැතිගේ නෝර්වේ සංචාරයෙන් පසුව මෙම නව ක‍්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට නියමිතය.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    නගරබද පලාත්වලට වඩා ගම්පලාත්වලනම් ඒ වගේ අය ඉන්නව වැඩිපුර. හැබැයි සමහර අයගෙ කේස් එකක් තියෙනව ගමේ ඉඳල නගරෙට ආපුවහම වෙනස් වෙන. එහෙම නැති අය ගොඩක් ඉන්නව. නගරෙ හැදී වැඩුණ අයගෙත් සමහර අයගෙ කේස් එකක් තියෙනව ටිකක් පණ්ඩිතකම වැඩියි. කවුරුවත් කියන දෙයක් තඹේකට මායිම් කරන්නෙ නෑ. එහෙම නැති අයත් ගොඩක් ඉන්නව.

    ඔයා කියල තියෙන ඔක්කොම හරි. ඒ ඒ යට ඒ ඒ පිරිමි සෙට් උනාම හරි.
    අපි ඉතින් ගතානුගතික පොරවල්. එවගේ කෙල්ලෝ තමයි හොයාගන්න ඕන.

    නැත්තන් ඉතින් ජීවිතේම අකමැත්තෙන් වගේ තමයි ඉන්න වෙන්නේ.
    තමන් නොවන චරිතයක් රගපපා.:rofl:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ගොඩේකොල්ලා;23689803 said:
    ඔව ඔව්. හොයල බලල ප්‍රමිතියකට වැඩේ පටන්ගත්තනන් හරි. :yes:

    අපි ඉස්සෙල්ලම සරා අක්කගෙ විවාහය කරල දෙමු. :D

    සරා අක්ක බදලානේ. ඔය හෙමදාම මනුස්සයෙක් ගැන දාන්නේ. පව් ඒ මිනිහ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ අලෝ Good Morning.. කෑම ගැන lecture එකක්ම දුන්නනේ. :P කාට වුනත් පොඩ්ඩක් වද දුන්නට කමක් නෑ ඉතින්. :rolleyes:

    මට මේක කියවල, අහපු දේවලුත් කල්පනා කරල බැලුවම හිතුනේ ඔයා කවද හරි හොඳ wife කෙනෙක් වෙයි කියල තමයි ප්‍රෙන්. :D

    එ උනාට මල්බබා කිවිවා මාව බදින කෙනා වෙනුවෙන් විනාඩි2.30 ක නිශ්ශබ්දතාවක් කියලා..තව කෙනෙක් කිවුවා එයාට සදහටම නිහඩව ඉන්න වෙයි කියලා..මම මේ හෙන අවුලෙන් ඉන්නෙ එක ගැන:dull::dull::oo::oo:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මං පොඩි ළමයෙක්. ඒක නිසා මට ඕව අදාල නෑ. තනිකඩයි, බඳින්න අදහසක් තාම නෑ. :D

    :shocked::shocked: මම හිතුවේ නාකි කුකුලෙක් කියල :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා කියල තියෙන ඔක්කොම හරි. ඒ ඒ යට ඒ ඒ පිරිමි සෙට් උනාම හරි.
    අපි ඉතින් ගතානුගතික පොරවල්. එවගේ කෙල්ලෝ තමයි හොයාගන්න ඕන.

    නැත්තන් ඉතින් ජීවිතේම අකමැත්තෙන් වගේ තමයි ඉන්න වෙන්නේ.
    තමන් නොවන චරිතයක් රගපපා.:rofl:

    :yes::yes: තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තමයි හොයාගන්න ඕන. නැත්තම් තේරුමක් නැ බඳින එක. නොබැඳ ඉන්න එක ඊට හොඳයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,100
    113
    adala nene
    එ උනාට මල්බබා කිවිවා මාව බදින කෙනා වෙනුවෙන් විනාඩි2.30 ක නිශ්ශබ්දතාවක් කියලා..තව කෙනෙක් කිවුවා එයාට සදහටම නිහඩව ඉන්න වෙයි කියලා..මම මේ හෙන අවුලෙන් ඉන්නෙ එක ගැන:dull::dull::oo::oo:

    :rofl::rofl::rofl::rofl:
    paw kolla