~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ අශී.......අශී මේ.....................අහන්නකො....මේ......
    මං ආස කොල්ලෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නකො....අනේ....අශී........ප්ලිස්.................:D;)

    a kawda? :shocked: paw asaranaya
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    av5uWmW.png

    නිව් ෆොල්ඩර් කියන ෆිල්ම් එක ලස්සනයි ද දන්නෙ නැ......කෝ මේ කැලැන්ඩරෙ :oo::oo:

    හපොයි ඒක දැන්නේ දැක්කේ

    ඒක ඇතුලේ තියෙන්නේ
    kodi 2016
    Operation.Mekong.2016

    මන් හිතන්නේ දෙමල ෆිල්ම් 2ක්


    nil pata film thiyenne ekelu :rofl::rofl::P:P

    නැ නැ ඒවා තියෙන්නේ වෙනම
    ලිස්ට් ඉල්ලන්න එපා :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ මහන්සිය වෙනුවෙන් දැන් ඉතින් ස්තුතියි කරපන් :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපොයි ඒක දැන්නේ දැක්කේ

    ඒක ඇතුලේ තියෙන්නේ
    kodi 2016
    Operation.Mekong.2016

    මන් හිතන්නේ දෙමල ෆිල්ම් 2ක්

    නැ නැ ඒවා තියෙන්නේ වෙනම
    ලිස්ට් ඉල්ලන්න එපා :P

    :baffled::baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ මහන්සිය වෙනුවෙන් දැන් ඉතින් ස්තුතියි කරපන් :angry:

    දැන් ස්තූතියක් හම්බුවෙන්නෙ නෑ. කියපු වෙලේ ‍දැම්මෙ නැහැනෙ. :P:P

    එළ එළ මල්ලි ස්තූතියි. බලමු මොනා ද මෙයා ගාව තියෙන ෆිල්ම් කියල.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ස්තූතියක් හම්බුවෙන්නෙ නෑ. කියපු වෙලේ ‍දැම්මෙ නැහැනෙ. :P:P

    එළ එළ මල්ලි ස්තූතියි. බලමු මොනා ද මෙයා ගාව තියෙන ෆිල්ම් කියල.

    :D:D:D
     
    අනෙ අම්මො..ලමයි තුන්දෙනෙක් ආන්බන් කරන කෙනා ඔවා කරාවිද කටුස්.....ඔකට ගැලපෙන්නෙ අසහනෙ....:P

    සරා අක්කෙ ඔයාගෙ අවිවාහක යෙහෙලියො නැද්ද? අපිට පොඩි සපොර්ට් එකක් දෙන්නකො :love: