https://goo.gl/images/4iwRWo
මේවගෙ එකක් එක්ක අදින්නෙ එක.......
මේක මනාලියකගේ dress එකක්නේ. අනිත් එක ඉන්දියන් ටයිප්
පියුමි ඒකට වෙනසක් කරලා
https://goo.gl/images/4iwRWo
මේවගෙ එකක් එක්ක අදින්නෙ එක.......
හ්ම්... ඒ වුනාට සිරියාවන්තයි... මූණ කට ....
නපුරු පාටයි නේ........ඉස්සර නම් කොට්ට වගේ.....දැන් හෙන සයිස්......
මේක මනාලියකගේ dress එකක්නේ. අනිත් එක ඉන්දියන් ටයිප්
පියුමි ඒකට වෙනසක් කරලා

ඔය හෙවි ලෙහෙන්ග එකක්......පාර්ටිවෙයා එකක්...වෙඩින් ඩ්‍රෙස් එකක් නෙමෙයි..hane kiri mandaleda weda karanne meya![]()
ඒ රතුපාට ගාපු නිසා...
ඉස්සර කෙට්ටුයි... රොමේෂ්ගෙ "නීල දෑසෙ" ඉඳපු කාලෙ නියම සයිස්
https://www.youtube.com/watch?v=p7-lutSuzTQ


ඒ රතුපාට ගාපු නිසා...
ඉස්සර කෙට්ටුයි... රොමේෂ්ගෙ "නීල දෑසෙ" ඉඳපු කාලෙ නියම සයිස්
https://www.youtube.com/watch?v=p7-lutSuzTQ
චාරයක් තිබීම ms srilanka විමට නුසුදුසු කමකි
ඉටිගෙඩිය.....ඔය හෙවි ලෙහෙන්ග එකක්......පාර්ටිවෙයා එකක්...වෙඩින් ඩ්‍රෙස් එකක් නෙමෙයි..

කට ඇරියම පැත්තම ඉවරයි
ඉස්සර දෙරණේ music online කරේ
ඉටිගෙඩිය
මේ තියෙන්නේ ඔයා දාපු පික් එකේ ගහලා තිබුන එක
Gulkand Marron Velvet Bridal Heavy Lehenga

කට ඇරියම පැත්තම ඉවරයි
ඉස්සර දෙරණේ music online කරේ
මෙතන දාපු පොටෝවල ඉන්න අය එහෙම සුපිරි ලස්සනක් තියෙන අය නෙමෙයිනෙ. මගේ මතය විතරයි. ලස්සන සාපෙක්ෂයිනෙ.
