mageth 1st Elakiri eccount eka haduwe 2007 wala dial up ekakin thama. ethakota download wada na. ADSL eken thama ewa patan gaththe.![]()
ඉස්සර මොකක් ද යුරේක ද මොනා ද කියල කාඩ් එකක් ද කොහෙද තිබුණනෙ ඒවට.
mageth 1st Elakiri eccount eka haduwe 2007 wala dial up ekakin thama. ethakota download wada na. ADSL eken thama ewa patan gaththe.![]()
Me podi ewunta mongalda mehema photo gahala fb danne tag karala
1.ලංකාවෙ නිතියෙන් තහනම් ඇබොශන් කරන්න..ඩොකටර් ට හිරේ යන්න වෙනවා..එත් ප්රයිවට් කරනවා....
2.ඔව්..ඇටෙන්ඩන් කෙනෙක් කිවිවාට ඔය හොස්පිටල් වල දකින හැමොම නෙමෙයි..හුගක් පරන එ වගෙම ගම්බද හොස්පිටල් වල ඉන්න ඇපොතිකරි අයත් කරනවා...හැමොටම බැ....
3.ඔව්...
ම්ම්ම්ම්ම්.............
ඒක නම් ඇත්තටම අහලා තිබුනේ නැ
ඇයි ඩොක්ටර්ස්ලා නැද්ද ඇබොශන් වැඩ කරන
ඇටෙන්ඩන් ලා ඕවා දන්නවද?
ඇබොශන් කරද්දී සිහි නැති කරනවද?

ටෙලිකොම් එක මතක් කළා විතරයි. ඔන්න රෙකෝඩින් කෝල් එකක් එනව අද දිනයේ තාක්ෂණික වැඩිදියුණු කිරීමක් කරන නිසා විසන්ධි වෙන්න පුළුවන් කියල සේවාවන් ටික වෙලාවකට.![]()

ප්රයිවට් කරන්නත් තහනම් හොද්ද.......ලංකාවෙ ඇබොශන් එකක් කරගන්න උසාවි නියොගයක් ඔනි.....


උට එහෙනම් කොන්ඩම් අරහන් ඇති![]()
30 දි ෆැක්ටරිය වහන්න ඕනෙලු. 40න් පස්සෙ දෙන්නට ජොලියෙ ඉන්න ඕනෙලුඑකනේ.....ලංකාවෙ ඇබොශන් වලට ඉඩ නැ...නීතී මාර්ගෙන් ම එන්න ඔනි ලීගලී කරගන්න........

උසාවි නියෝග දෙන්නේ රේප් එකකදි හෝ රෝගයකදී විතරයි නේද?
ගොඩේකොල්ලා;23691887 said:30 දි ෆැක්ටරිය වහන්න ඕනෙලු. 40න් පස්සෙ දෙන්නට ජොලියෙ ඉන්න ඕනෙලු
උන්ටනන් නීති නෙමෙයි. උන්දෙන්න උන්දෙන්න වෙනුවෙන් මැරෙන්නතරන් ආදරෙයි. තාමත් එහෙමයි. වෙලාවකට ඉරිසියත් හිතෙනව.

හපෝ ඕවා බලන්න බෑ බන්
මන් දවසක් අබෝෂන් කරන වීඩියෝ එකක් බලන් හිටියා
අඩු දාලා අදිනවා
සසර කලකිරුණා
This is more of a conversation. karana widiha kiyanawa.
ඔව්...එ වගෙම බාල වයස් වෙන්නත් ඔනි...වැඩි වයස් අයට ටිකක් අමාරුයි......