Luxman කිව්වේ අර අමුතු විදියට කමෙන්ට් දාන එකාද![]()
ඒ මනුස්සය කියන දේවල් වටිනාකමක් තියෙනවා. වැඩේ කියන්නේ මට නම් එකක්වත් තේරෙන්නේ නෑනේ.
අර ව්‍යපෘති, නුවරඑළිය ත්‍රෙඩ් දාපු මනුස්සය.
Luxman කිව්වේ අර අමුතු විදියට කමෙන්ට් දාන එකාද![]()
එළකිරියේ ඉන්න වයස්ගතම මෙම්බර් කව්ද දන්නේ නෑනේද ?
ලක්ෂ්මන් අයියද?
ශ්‍රී බෝයි ද ?
එහෙම නැත්තම් වෙනින් කව්රු හරිද ?
දන්න කෙනෙක් ඉන්නවද?![]()

තේ ටික කොහෙට බහිනවද මන්ද![]()

ඒ මනුස්සය කියන දේවල් වටිනාකමක් තියෙනවා. වැඩේ කියන්නේ මට නම් එකක්වත් තේරෙන්නේ නෑනේ.
අර ව්‍යපෘති, නුවරඑළිය ත්‍රෙඩ් දාපු මනුස්සය.

වැදගත් ප්‍රශ්නයක් ... හ්ම්ම්. ලැප්ටොප් එක කැඩෙන්නත් පුලුවන් ඕක leak වෙලා. .![]()
එළකිරියේ ඉන්න වයස්ගතම මෙම්බර් කව්ද දන්නේ නෑනේද ?
ලක්ෂ්මන් අයියද?
ශ්‍රී බෝයි ද ?
එහෙම නැත්තම් වෙනින් කව්රු හරිද ?
දන්න කෙනෙක් ඉන්නවද?![]()
ඒ මනුස්සය කියන දේවල් වටිනාකමක් තියෙනවා. වැඩේ කියන්නේ මට නම් එකක්වත් තේරෙන්නේ නෑනේ.
අර ව්‍යපෘති, නුවරඑළිය ත්‍රෙඩ් දාපු මනුස්සය.
mudrana![]()
හිටපු වැඩිමල්ම කෙනා මුද්‍රන මාමා.අවුරුදු 60 පැනලා

නියම කෙනෙක්හිටපු වැඩිමල්ම කෙනා මුද්‍රන මාමා.අවුරුදු 60 පැනලා
එයාගේ thread බලන්න ඕන මොකක් හරි දෙයක් ඔලුවේ තියන්.
උඹ bzness එකක් ඔලුවෙන් තියන් search කරොත් ගැලපෙන සෙට් එක හොයා ගන්න පුලුවන් ඒ වගේ![]()
ඔව්. වටිනාකමක් තියෙනවා.
හැබැයි මාන්දවිකයි..
නියම කෙනෙක්
කොපි විතරද කට් පේස්ට් එපාදමට කොපි එකක් ගෙන්න සිනි නොදා.........![]()

කොපි විතරද කට් පේස්ට් එපාද![]()
අනේ තැන්කියු අයියා....................![]()