පරිප්පු එකක් හැදුව. ලුණු වැඩි වුනා. ඒක තමයි වුනේ![]()
අල ගෙඩියක් පෙති කපල දාන්න.....
පරිප්පු එකක් හැදුව. ලුණු වැඩි වුනා. ඒක තමයි වුනේ![]()
අල ගෙඩියක් පෙති කපල දාන්න.....
අපොයි "අල ගෙඩිය" එද්දි අල කපල දාල ඉවරයි....

ඔව් නෙ..අද රෑ කැම එක එයාට උපදෙස් දිලා නෙ.........ඩොඩෝ හාමිනේට නම් ශුවර් කනක් ඇහිලා ඉන්න නැ බැන්ද දවසක.....![]()
ඒකනේ හෙළුවෙන් වනන්නේ නැතුව හරියට අදහස් ප්රකාශ කරන්න අමාරුයිගෙම්බෙක් නේද...
ආ... දැන් ඔය අකුරු සෑස්තරේ තියෙන්නෙ අපූරුවට
කන ඇහිල නෙවෙයි ඇස් දෙකම වහගෙන නිදාගන්න පුළුවන්...
ඇයි කෑම උයන්න කෙනෙක් ඉන්නවනේ....
ඔව් ගොඩක් ඕක කරනව නේ. අපේ නංගිත් දුන්න. අඟල් 12 ඉල්ලන්නේනන්. පොඩ්ඩක් විතර දිග වුනාට කමක් නෑ පැක් කරද්දි ටිකක් කොට වෙන හන්ද.
හැබැයි කැපුව ගමන් ඒ තියෙන වෙනස් නොවෙන විදිහට තියාගන්න ඕන. විදිහ වෙනස් වුනොත් බාරගන්නෑ. කොණ්ඩේ layered වගේ නන් විදිහ වෙනස් වුනොත් හදන්නම අමාරැයි.
මුල ඉඳල කපන්න ඕන නෑ.![]()

අම්මටත් කිවිවා..අම්මත් කැමති......අම්මා කියනවා අපරාදෙ ඉස්සල්ලා පාරත් දෙන්න ලු තිබ්බෙ......
![]()



https://www.elakiri.com/forum/showpost.php?p=23696442&postcount=12044
ඔය තියෙන්නෙ ඔයාගෙ HD කැමරා එකකින් ගත්ත සමීප ඡායාරූපයක්.
හූනු පැටියෙක්ද කොහෙද මමනං නෙවේ
බවුව නම් කිවුවෙ ඔයා කියල



කට්ටිය එකතු වෙලා කෑම උයලා වගේ...


ඔහ් ඔහ් ජානේ ජානා.............