~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අපොයි "අල ගෙඩිය" එද්දි අල කපල දාල ඉවරයි....

ඔව් නෙ..අද රෑ කැම එක එයාට උපදෙස් දිලා නෙ.........ඩොඩෝ හාමිනේට නම් ශුවර් කනක් ඇහිලා ඉන්න නැ බැන්ද දවසක.....:P
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් නෙ..අද රෑ කැම එක එයාට උපදෙස් දිලා නෙ.........ඩොඩෝ හාමිනේට නම් ශුවර් කනක් ඇහිලා ඉන්න නැ බැන්ද දවසක.....:P

    කන ඇහිල නෙවෙයි ඇස් දෙකම වහගෙන නිදාගන්න පුළුවන්...
    ඇයි කෑම උයන්න කෙනෙක් ඉන්නවනේ....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කන ඇහිල නෙවෙයි ඇස් දෙකම වහගෙන නිදාගන්න පුළුවන්...
    ඇයි කෑම උයන්න කෙනෙක් ඉන්නවනේ....

    මොන පිස්සුද.......මිනිස්සු උයන්න ඉගෙන ගත්තාම ගැනුන්ට වදෙ........දෙන දෙ කාලා ඉන්නෙ නැතිව කුස්සිය වනසනවා...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar1829_1.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ! ! බයි ඩොඩෝ, ! ! මල් පබා, අසූචි කුක්කා, ආදරනීය සරා, කාලකන්නි ටික, කුවේණියේ මා, ජංගි ක‍ටුස්සා, තම්මැන්නා එනවා, නාකි සරා, පඳුරු ක‍ටුස්සා, පඳුරු ක‍ටුස්සා 2, පඳුරු ක‍ටුස්සා 3, බෝල සරා, වැඩ නැති උන්, සල් මරා, සෙක්සි සරා, සෝබන සරා, ෆෝර් සේල් 1, ෆෝර් සේල් 2, cedric is here, heminena katussa, ithika mithika ela kollek, malbabata, ndplupu, upulpdn
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ගොඩක් ඕක කරනව නේ. අපේ නංගිත් දුන්න. අඟල් 12 ඉල්ලන්නේනන්. පොඩ්ඩක් විතර දිග වුනාට කමක් නෑ පැක් කරද්දි ටිකක් කොට වෙන හන්ද.

    හැබැයි කැපුව ගමන් ඒ තියෙන වෙනස් නොවෙන විදිහට තියාගන්න ඕන. විදිහ වෙනස් වුනොත් බාරගන්නෑ. කොණ්ඩේ layered වගේ නන් විදිහ වෙනස් වුනොත් හදන්නම අමාරැයි. :dull:

    මුල ඉඳල කපන්න ඕන නෑ. ;)

    එල එල මචං
    මන් හිතන් හිටියේ කොන්ඩේ මුල ඉදන්ම ඕනේ කියලා
    මන් දන්න එවුන් දෙන්නෙක් තට්ටේම ගෑවා :baffled:


    :yes::yes::yes:අම්මටත් කිවිවා..අම්මත් කැමති......අම්මා කියනවා අපරාදෙ ඉස්සල්ලා පාරත් දෙන්න ලු තිබ්බෙ......:rolleyes:


    :rolleyes::rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය එකතු වෙලා කෑම උයලා වගේ...

    උයල කාල නාල ඉන්නෙ කට්ටිය (කට්ටිය කිවුවට භාජනේට බැහැල නෑවෙනම් කටුස්ස තමයි) :lol::lol: