~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උයල කාල නාල ඉන්නෙ කට්ටිය (කට්ටිය කිවුවට භාජනේට බැහැල නෑවෙනම් කටුස්ස තමයි) :lol::lol:

    මගේ තීක්ෂණ ඇසට අහුවුණු නිසා හොදයි :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය මල් බබා දිලා තියෙන එක අහන්න........මාර ලස්සනයි

    ඇහුවා :yes:
    හැබැයි කවර එකට වඩා ඔරිජිනල් එක හොදයි
    ප්ලීස් තේරුම අපට ලබාදෙන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිකි හිකි ගාන හැටි මට මඩ ගහල :angry:

    මන් චිත්‍රයක් ඇන්දා පමණි
    අනිත් එවුන් තමයි කටුස්සෙක් කටුස්සෙක් කිව්වේ
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar543337_12.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ තීක්ෂණ ඇසට අහුවුණු නිසා හොදයි :P

    :yes::yes: ඒකනෙ නැත්තම් කටුස්සගෙන් මාරි බිස්කට් තමයි බලාපොරොත්තු වෙන්න තිබුණෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇහුවා :yes:
    හැබැයි කවර එකට වඩා ඔරිජිනල් එක හොදයි
    ප්ලීස් තේරුම අපට ලබාදෙන්න

    :yes::yes: ඔර්ජිනල් එක හොඳයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටුස්, කුක්කෝ update එකේ තත්වේ කොහොමද?

    මල්ලිත් අප්ඩේට් කරන්න ද හදන්නෙ? මංනම් තාම අප්ඩේට් කරන්න අදහසක් නෑ. Error අඩු Insider Preview Build එකක් එයි ද කියල බලන් ඉන්නෙ. මාසෙ අන්තිමට වගේ ඩේට ඉතුරු වුණොත් අප්සෙඩ්ට් කරනව. :D