~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    software ඉතින් ඇඩෝබි ටිකයි, ms ඔෆිස් සෙට් එකයි තමා. crack නිසා අවුල් වෙයිද දන්නැ. :oo:

    සාමාන්‍යයෙන් අවුල් යන්නෙ Adobe XD වගේ ඒව තමයි. අනිත් ඒවට ගැටලුවක් වෙන්නෙ නෑ.

    ක්‍රැක් කියල එහෙම අවුලක් නෑ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි මණ්ඩපය තුල මාගේ 1000 වැනි පොස්ටුව :D

    සුභපැතුම් මල්ලි. එහෙනම් මල්ලිත් දැන් සෑහෙන දියුණු වෙලා :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරියට පෙන්නනවද කියල කොහොමද ඉතින් හොයන්නේ

    වෛරස් ගාඩ් එක මොකක් ද? සාමාන්‍යයෙන් ගොඩක් වයිරස් ගාඩ් ස්කෑන් කරද්දි සෑහෙන CPU Usage එකක් ගන්නවනෙ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇහුවා :yes:
    හැබැයි කවර එකට වඩා ඔරිජිනල් එක හොදයි
    ප්ලීස් තේරුම අපට ලබාදෙන්න

    කවරප් එකෙ තියෙන පද ගැලපීමයි ලස්සන....
    ඔයාට ඔනි මේකද.......
    ඔර්ජිනල් එකද......
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    කයිය දාන ඉන්නව කිවුවට තාම පටන් ගත්තෙවත් නැහැනෙ :rofl:

    වට්ස් ඇප් ගෘප් එකෙත් කයිය දාන් ඉන්නවනෙ උදේ ඉදන් ඒකයි කිව්වෙ :rofl: X 2
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වට්ස් ඇප් ගෘප් එකෙත් කයිය දාන් ඉන්නවනෙ උදේ ඉදන් ඒකයි කිව්වෙ :rofl: X 2

    :rofl::rofl: එළ එළ එහෙනම් එතන ඇතිනෙ සෙට් එක
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    :rofl::rofl: එළ එළ එහෙනම් එතන ඇතිනෙ සෙට් එක

    ඒකනෙ ඔයා දන් නෑනෙ ඒක...ඕනෙනන් වරෙන්....හැබැයි පස්සෙ අඩන්න එපා යන්න ඕනෙ කියල මොකද ආවොත් යන්න බෑ :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෛරස් ගාඩ් එක මොකක් ද? සාමාන්‍යයෙන් ගොඩක් වයිරස් ගාඩ් ස්කෑන් කරද්දි සෑහෙන CPU Usage එකක් ගන්නවනෙ.
    avast තියෙන්නේ. ඕක ඉතින් වැඩිය බලන්නේ නෑනේ මොකක් පෙන්නුවත් කමක් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනෙ ඔයා දන් නෑනෙ ඒක...ඕනෙනන් වරෙන්....හැබැයි පස්සෙ අඩන්න එපා යන්න ඕනෙ කියල මොකද ආවොත් යන්න බෑ :rofl:

    මට ෆෝන් නැහැ ඕව පාවිච්චි කරන :D අපි තාම පොඩි ළමයිනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    avast තියෙන්නේ. ඕක ඉතින් වැඩිය බලන්නේ නෑනේ මොකක් පෙන්නුවත් කමක් නෑ

    කොහොමත් අවුලක් නෑ. ඒක දැන් හරිගස්සල තියෙන්නෙ. අප්ඩේට් වලින් හදල දායි එයාල. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවරප් එකෙ තියෙන පද ගැලපීමයි ලස්සන....
    ඔයාට ඔනි මේකද.......
    ඔර්ජිනල් එකද......

    ඒ දෙකේ වචන වෙනස්ද :confused:
    මන් හිතුවේ ටියුන් එක විතරයි වෙනස් කියලා

    ලස්සන වචන තියෙන එක දෙන්න ;)